Category: විවිධ

Webp.net-resizeimage-21.jpg

1min480
      වඩා තිරසාර සහ පරිසර හිතකාමී මෙහෙයුම් හා ක්‍රියාකාරකම් සිදු කිරීම යන ඔවුන්ගේ ගෝලීය ප්‍රයත්නය හා එක්වෙමින් අලියාන්ස් සමූහය සම්බන්ධ වූ අතර පරිසරය වෙත ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා කාබන් විමෝචනය අවම කිරීම සඳහා වන ක්‍රියාකාරකම් කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. එහි සුවිශේෂී අවස්ථාවක් ලෙස මෑතකදී දියත් කළ තුරු මිතුරු වැඩසටහන දැක්විය හැකි අතර […]

Webp.net-resizeimage-20.jpg

1min970
      ‘ළමා හිංසනයට තිත පදනම’ දියත් කළ #ඉලක්කමක්පමණයි ළමා ආරක්ෂණ මාසයේ සමාප්ති උත්සවය 2021 නොවැම්බර් 18 දින පැවැත්විණි. අතථ්‍ය (Virtual) වැඩසටහනක් ලෙස සහභාගීවන්නන් දුරස්ථව සම්බන්ධවූ මෙම උත්සවයට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් කුමාරතුංග මුනිදාස මැදිරියේ සිට විකාශය කල සජීවී විශේෂාංග රැසක් ඇතුළත් වී තිබිණි. 2021 ලෝක ළමා දිනය වෙනුවෙන් පවත්වන ලද ජාතික […]

Webp.net-resizeimage-19.jpg

1min430
      ලොව ප්‍රමුඛතම ස්මාර්ට් දුරකථන හා උපාංග සන්නාමයක් වන OPPO, 2021 වසර බෙහෙවින් අභියෝගකාරී වසරක් වුවද, එම වසර තුළ නව නිර්මාණ රැසක් හඳුන්වා දෙමින් සාර්ථක ලෙස ඉදිරියට යාමට තමන්ට හැකියාව ලැබුණු බව පවසයි. 2021 වසරේදී OPPO සිය 17 වන සංවත්සරය සැමරූ අතර, විශේෂයෙන්ම පසුගිය වසර 10 ක කාලය තුළ, දුරකථන නිෂ්පාදනයෙන් ඔබ්බට යමින්, […]

Webp.net-resizeimage-18.jpg

1min410
සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් දේශීය සයිබර් කුසලතාවන් වර්ධනය කිරීමේ සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රීඩා ආශ්‍රිත සමස්ත ප්‍රමිතීන් ඉහළ නැංවිම වෙනුවෙන් මෙරට අන්තර්ජාල ක්‍රීඩා ආශ්‍රිත විශාලත ම ක්‍රීඩා සමාජය වන  ‘Maximum E-sports’ සමග සහයෝගීතාවකට එළඹිණි. මෙම සහයෝගීතාව හරහා ශ්‍රී ලංකාව තුළ වඩා තරඟකාරී සහ සංවිධානාත්මක  E-sports ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම හා එය ජාත්‍යන්තර තළයට ගෙන යාම […]

Webp.net-resizeimage-17.jpg

1min920
  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් වන IDEAL Finance Limited (IFL) හි නවතම ශාඛාව පසුගියදා කඩවත ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙමගින් එම ප්‍රදේශයේ මෙන්ම පොදුවේ බස්නාහිර පළාත තුළ වෙසෙන ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් IDEAL Finance හි සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. 2021 දෙසැම්බර් 10 වන දින, බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ගනුදෙනුකරුවන් පිරිසකගේ සහභාගීත්වය සහිතව, සෞඛ්‍ය […]

Webp.net-resizeimage-16.jpg

1min400
  මෙරට සත්ත්ව පාලන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතම සමාගමක් වන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම අනුගමනය කරන ගෝලීය පිළිගැනීමක් ඇති තිරසාර භාවිතාවන් අගයමින්, ISO 14064-1:2018 ප්‍රමිතීන්ට අනුකූල, හරිතාගාර වායු විමෝචනය ප්‍රමාණනය කිරීම පිළිබඳ සහතිකයක් නිකුත් කිරීමට නෙදර්ලන්තයේ Control Union ආයතනය පසුගියදා පියවර ගත්තේය. මේ සමඟ, හරිතාගාර වායු විමෝචන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සහතික ලත් පළමු […]

Webp.net-resizeimage-14.jpg

1min760
  Viber හි AR කාච භාවිතය තුළින් පෙනී යන්නේ පිරිමින්ට වඩා කාන්තාවන් බොහෝමයක් තම මුහුණට ෆිල්ටර් යොදා ගැනීමට වඩා උනන්දු වන බවය. රතු හිසකෙස් සහිත ෆිල්ර්ටරයේ නැඹුරුව තුළින් AR (Lens) කාච ජනප්‍රියත්වයට පත්ව තිබේ. පුද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කට හඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber සිය Viber කාච (Lens) […]

Webp.net-resizeimage-12.jpg

1min330
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, e-commerce වේදිකාවක් වන Cord360.com සමඟ සහයෝගීතාවයෙන් විවිධ කටයුතු එක් තැනකින් සිදු කර ගත හැකි (one-stop-shop) විසඳුමක් හරහා ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීමට ශ‍්‍රී ලංකාවේ අපනයනකරුවන්ට අමතර විසඳුමක් ඉදිරිපත් කර ඇත. මෙම කාලෝචිත මුලපිරීම මගින් www.cord360.com හරහා මූල්‍ය, සැපයුම්, ඇසුරුම්කරණය සහ වෙළෙඳපල […]

Webp.net-resizeimage-11.jpg

2min560
  ශ්‍රී ලංකාවේ පළමු වරට ඩෙබිට් කාඞ්පත් හිමියන්ටත් සීමා මායිම්වලින් තොරව ඔන්ලයින් හා  ඕෆ්ලයින් යන  ඕනෑම ආකාරයකට සාප්පු සවාරියේ යෙදීමේ අවස්ථාව Alibaba සමූහයේ Daraz කණ්ඩායමෙන් හඳුන්වා දෙන නවතම මොබයිල් ඇප් එක වන Koko වෙතින් හිමිකර දී තිබේ. Koko ඇප් එක මගින් “දැන් මිලදී ගන්න – පස්සෙ ගෙවන්න” (Buy Now, and Pay Later)  තේමාවෙන් යුතුව පොලී […]

Webp.net-resizeimage-10.jpg

1min400
සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් දේශීය සයිබර් කුසලතාවන් වර්ධනය කිරීමේ සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රීඩා ආශ්‍රිත සමස්ත ප්‍රමිතීන් ඉහළ නැංවිම වෙනුවෙන් මෙරට අන්තර්ජාල ක්‍රීඩා ආශ්‍රිත විශාලත ම ක්‍රීඩා සමාජය වන  ‘Maximum E-sports’ සමග සහයෝගීතාවකට එළඹිණි. මෙම සහයෝගීතාව හරහා ශ්‍රී ලංකාව තුළ වඩා තරඟකාරී සහ සංවිධානාත්මක  E-sports ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම හා එය ජාත්‍යන්තර තළයට ගෙන යාම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව