Category: විවිධ

01-1-LBN-Fill.jpg

1min460
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2022 ජාතික ව්‍යාපාර නාමාවලිය (‘The Directory’ 2022) පසුගියදා එළිදක්වන ලදි. මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල අලෙවිකරණ සහ දැන්වීම්කරණ අවශ්‍යතා එකම තැනකින් සපුරාලන සුවිශේෂී විසඳුමක් වන මෙය,  SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් වන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) විසින් වැඩිදියුණු […]

Edite-1-LBN-Fill.jpg

1min450
        නගර සංවර්ධනය සඳහා නව  මිනුම් දණ්ඩක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කෙරුණු ප්‍රථම නගර සංවර්ධන පාලන රෙගුලාසි මාලාව, කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම විසින් මෑතක දී ගැසට් කෙරුණු අතර, එය මේ වන විට බලාත්මක වෙමින් පවතී. මෙම නගර සංවර්ධන පාලන රෙගුලාසි පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් […]

d82cfbb60a19230c7be1b78359233b54.jpg

1min450
        කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (Colombo International Container Terminals Limited – CICT) සහ එහි මවු සමාගමේ ප්‍රජා සත්කාර අංශය වන චයිනා මර්චන්ට් පදනම (China Merchants Foundation – CMF) එක්වී, හොරණ ප්‍රදේශයේ පන්නිල ග්‍රාමයේ සියලු පහසුකම් වලින් සමන්විත මහල් දෙකකින් යුත් ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කළේ ය. මෙය විවෘත කිරීමේ උත්සවය 2022 මැයි […]

Udara-relaunch-LBN-Fill.jpg

1min490
        කොමර්ෂල් බැංකුව විසින් සිය ‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම අළුත් අංග සහ විශේෂ පොලී අනුපාත ලබා දී තිබෙන අතර මේ තුළින් මෙම ගිණුම් ප‍්‍රමාණය වැඩිකිරීමට සහ මෙම අංශය සඳහා වැඩිපුර ප‍්‍රතිලාභ ලබාදීමට සැලසුම් කර තිබේ. ‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු ගිණුමක් ආරම්භ කිරීම සඳහා මූලික තැන්පතුව රුපියල් 5000 ක සිට රුපියල් 1000 ක් […]

Team-Nana-Shilpa-LBN-Fill.jpg

3min500
        පසුගියදා පැවති 20 වැනි Microsoft Imagine Cup ලෝක ශූරතා තරඟාවලියේදී රටවල් 160ක් නියෝජනය කරමින් තරඟ වැදුණු දස දහස් ගණනක් තරඟකරුවන් අතුරින් හොඳම තරඟකරුවන් තිදෙනා අතරට පැමිණීමට Nana Shilpa කණ්ඩායම සමත් විය‘  Microsoft Imagine Cup 2022 ලෝක තරඟාවලියේ අනුශූරතාව හිමිකරගත් Nana Shilpa කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපදයේ රෙඩ්මවුන්ඩ්හි Microsoft Campus ඉදිරිපස ඇමරිකා එක්සත් […]

01.-Ken-Hu-Huaweis.jpg

1min590
        Huawei සහ ASEAN පදනම එක්ව සංවිධානය කළ Huawei APAC ඩිජිටල් නවෝත්පාදන සම්මේලනය පසුගියදා අවසන් වූ අතර, ඒ සඳහා රටවල් 10ක් නියෝජනය කරමින්, රජයේ නිලධාරීන්, ක්ෂේත්‍ර විශේෂඥයින්, පර්යේෂකයන්, හවුල්කරුවන් සහ විශ්ලේෂකයින් 1500කට අධික සංඛ්‍යවක් සහභාගී විය. මෙහිදී තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ සංවර්ධනය,  ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම හරහා කර්මාන්ත සංවර්ධනය කළහැකි ආකාරයන් පිළිබඳ සාකච්චා […]

Image-11.jpg

1min920
    SLIIT ආයතනය, ඕනෑම පර්යේෂණයක් අපේක්ෂා කරන, සාකච්ඡා, ඉදිරිපත් කිරීම් සහ අගයක් ලබාදෙමින් ඒ සඳහා සහයක් ලබාදෙනු ලබන පර්යේෂණ සංස්කෘතියක් ගෙන හැර දක්වන ආයතනයක් ලෙස පිළිගනු ලබයි. SLIIT හි පර්යේෂණ නිමැවුම් සඳහා දායකත්වය ලබා දෙනු ලබන්නේ SLIIT ව්‍යාපාරික පාසලේ ව්‍යාපාර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය නිල්මිණි රත්නායක මහත්මිය වන අතර ඇය ඉහළ පෙළේ ශ්‍රේණිගත සඟරාවක සිය […]

JAAF-Logo.png

1min530
        ගෝලීය ආර්ථික අවපාතයෙහි ප‍්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර පාරිභෝගික ඉල්ලූම පහළ බැසීම මධ්‍යයේ ශ‍්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) එහි ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට සහ දේශීය මෙන්ම ගෝලීය වශයෙන් විශ්වාසය යළි ගොඩනැගීම සඳහා ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් වූ සිය ඉල්ලීම නැවත අවධාරණය කළේය. මෙම අංශයට මුහුණපෑමට සිදුවී ඇති අස්ථාවරත්වය පිළිබඳව අවධානය […]

Image-1-1-1.jpg

1min540
    ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් (DFC) ඇමරිකානු ඩොලර් මිලියන 15 ක දිගුකාලීන අරමුදල් ලබා ගනිමින් ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ හැකියාවන් සහ යටිතල පහසුකම් ඉහළ නංවාලීම සඳහා ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන BPPL Holdings PLC සූදානම් වේ. BPPL ප්ලාස්ටික් අපද්‍රව්‍ය එහි මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන මොනොෆිලමන්ට් සහ පොලියෙස්ටර් නූල් නිපදවීම පුළුල් කිරීම වෙනුවෙන් […]

Moneta-“Study-Now-Pay-later”-PR-Pic1.jpg

1min390
        ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රධානතම බාධාවක් ඉවත් කිරීමේ අරමුණින් විශේෂ මූල්‍යමය විසඳුමක් හඳුන්වා දීමට Fintech Hive (Pvt) Ltd ආයතනය පසුගියදා කටයුතු කළේ ය. එම ආයතනය විසින් හදුන්වා දුන් නවතම සන්නාමය වන Moneta ලෙස හඳූන්වනු ලබන Mobile App යටතේ සිසු සිසුවියන්ට තම වෘත්තීය අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන කටයුතු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව