ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 8, 2021
2022 වන විට පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය දෙගුණ කිරීමට පියවර 2019/20 වසරවලදී ඉවතලන ප්ලාස්ටික් බෝතල් ටොන් 2300ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඇත ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් රෙදි සඳහා ඇති අපනයන ඉල්ලූම ඉලක්ක කර නිෂ්පාදන සිදු කරයි ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ සහ පොලියෙස්ටර් නූල් සහ මොනෝෆිලමන්ට් නිෂ්පාදනයේ ශ‍්‍රී ලංකාවේ පුරෝගාමියකු වන Eco-Spindles සමාගම හොරණ කර්මාන්තශාලාවට වර්ග අඩි 20,000ක අති නවීන […]












