Category: විදුලි සංදේශ

1-1.jpg

1min640
      පළමු යන්ත්‍රය කරවනැල්ල මූලික රෝහලට පරිත්‍යාග කෙරේ ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මේ වනවිට රටට විශාල අභියෝගයක් වී පවතින COVID-19 රෝගය මර්දනය කිරීමේ සටන ශක්තිමත් කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික් රෝහල් වලට Polymerase Chain Reaction (PCR)  යන්ත්‍ර ලබාදීමට සැලසුම් කර තිබේ.  මේ යටතේ පරිත්‍යාග කරන […]

OPPO-Launches-Renovators-2021-Emerging-Artists-Project-PR-Image.jpg

1min850
      ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග සන්නාමයක් වන OPPO හි Emerging Artists ව්‍යාපෘතිය යටතේ 3 වන වරටත් පැවැත්වෙන OPPO Renovators වැඩසටහනේ 2021 අදියර පසුගියදා නිල වශයෙන් ආරම්භ කරන ලදි. ලොව පුරා කලා හා තාක්ෂණ රසිකයන් වෙනුවෙන් විවෘත මෙම වැඩසහන, තරුණ නිර්මාණකරුවන්ට කලාවේ හා තාක්ෂණයේ අනාගතය පරිකල්පනය කිරීම සඳහා ලැබෙන මහඟු අවස්ථාවකි. OPPO Renovators වැඩසටහන […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min520
      වෘත්තීයමය සාර්ථකත්වය අත් කරගැනීම උදෙසා ආයතනවල වෙනස්වන අවශ්‍යතාවන්ට අදාල වන පරිදි සිසු සිසුවියන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම සබරගමුව විශ්වවිද්‍යාලය සමඟ එක්ව පසුගියදා සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කළේය. මෙමගින් කළමනාකරණ පීඨයේ සිසු සිසුවියන් 250 දෙනෙකුට වටිනා උපදේශන සේවා හා පුහුණු වීමේ අවස්ථාව හිමි විය. වෙබිනාර් සම්මන්ත‍්‍රණ මාලාවක් ඔස්සේ මෙම වැඩසටහන […]

Tecno-Mobile-PR-Image2-Chris-Evans.jpg

1min450
      ලොව වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන TECNO සිය නවතම දුරකථන මාදිලිය වන CAMON 17 ළඟදීම වෙළඳපොළට හඳුන්වා දීමට සැලසුම් කරඇත. Android මෙහෙයුම් පද්ධතිය පදනම් කරගත් මෙම දුරකථන වලට අතිනවීන අංග රැසක් ඇතුළත් වී තිබේ. Android11, HIOS 7.6 OS සහිත මෙහි MediaTek Helio G85 (12 nm) chipset සමග Octa-core (2×2.0 […]

Picture1.jpg

1min520
    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, පොල්ලෙබැද්ද ග්‍රාම නිලධාරී වසම තුළ ජිවත් වන ආදිවාසී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දුෂ්කර තත්ත්වයකට පත්වී […]

image-2-2.jpg

1min840
  ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ පනාන ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රථම 4G කුලුන විවෘත කෙරේ 2021 ජූලි 05, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවීන ඩිජිටල් තාක්ෂණය මහජනතාව වෙත සමීප කරවීමේ අරමුණින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාවට නංවා ඇති ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය යටතේ පනාන ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රථම […]

Airtel-Hutch-added-to-ComBank-Q.jpg

1min430
      ඩයලොග් සහ මොබිටෙල් පෙර-ගෙවුම් සහ පසු-ගෙවුම් පහසුකම් දැනටමත් ඇතුළත් කර තිබෙන කොමර්ෂල් බැංකුවේ කොම්බෑන්ක් Q+ ගෙවීම් ඇප් සේවාවේ ‘In-App Bill Payments’ අංගය සඳහා බැංකුව විසින් අළුතෙන් එයාර්ටෙල් සහ හච් යන දුරකතන සමාගම් දෙකද ඇතුළත් කර තිබේ. මේ අනුව, ජාතික ක්ෂණික ප‍්‍රතිචාර (QR) කේත පද්ධතිය වන LANKAQR යටතේ එළිදැක්වූ පළමු QR කේත පදනම් […]

3D-face-reconstruction-from-multiple-2D-images.jpg

2min340
      ලොව ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන OPPO, 2021 Computer Vision and Pattern Recognition Conference (CVPR) සම්මාන උළෙලේ ප්‍රධාන අභියෝග 6 කදී සම්මාන 11 ක් හිමිකර ගැනීමට සමත් විය. ප්‍රථම ස්ථාන 1 ක්, දෙවන ස්ථාන 6 ක් සහ තුන්වන ස්ථාන 4 ක් මීට ඇතුළත් වී තිබේ. මෙම සම්මාන, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) සම්බන්ධයෙන් OPPO […]

Image-Two.jpg

2min460
  Rakuten Viber සහ Snap අතර ඇති සම්බන්ධතාවය තුළින් AR කාච Viber වීඩියෝ පණිවිඩ සහ ඡායාරූප වෙත ගෙන එනු ඇත; සන්නාමගත වයිබර් කාච සහිත පළමු අය අතර WWF, FC බාර්සිලෝනා සහ WHO වේ. සන්නිවේදන වේදිකා හරහා පණිවිඩ යැවීමේ සහ හඬ (voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Rakuten Viber, Snap Incorporation සමඟ හවුල්කාරිත්වය තුළින් වර්ථමාන […]

image-1-2.jpeg

2min670
      වසංගත තත්ත්වයේ ආරම්භයේ සිට අන්තර්ජාල ඩේටා සඳහා ඇති ඉල්ලුම දෙගුණයකින් ඉහළට යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රු. බිලියන 25ක වාර්ෂික ආයෝජන අඩු ආවරණ කලාප තුළ සබඳතාව ශක්තිමත් කිරීමට පියවර 2021, ජුනි 27, කොළඹ: ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, විදුලි සංදේශ සහ ජංගම දුරකථන සේවා සම්පාදකයා වන SLT-MOBITEL, සිය සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව