Category: රක්ෂණ

HFNC-donation-to-Kalubowila-Hospital-1.jpg

1min600
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලිින්කෝ ලයිෆ් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රෝගීන්ගේ ස්වසන අපහසුතා දුරු කිරීම සඳහා අවශ්‍යව තිබූ HFNC උපකරණ කට්ටලයක් පරිත්‍යාග කරන ලදි. සමාගම විසින් මෙම HFNC උපකරණ කට්ටලය පරිත්‍යාග කරන ලද්දේ මීට පෙර සෙලින්කෝ ලයිෆ් විසින් රෝහලේ 24 වන වාට්ටුවට පරිත්‍යාග කරන ලද ඇඳන් 4 කින් යුත් අධි සත්කාර ඒකක […]

Ja-Ela-Foundation-Stone.jpg

1min830
      සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අඛණ්ඩව අවම කිරීම සඳහා සිදුකරන ආයෝජනයන් ඉදිරියට රැගෙන යමින් ජා-ඇල ප‍්‍රදේශයේ නව පරිසර හිතකාමී ශාඛාවක් ඉදිකිරීම වෙනුවෙන් පසුගියදා මුල්ගල තබන ලදී. මෙම නව ශාඛාව පාරිභෝගිකයින්ගේ සහ සමාගමේ සේවකයින්ගේ අත්දැකීම් ඉහළ නංවන ආකාරයේ පහසුකම් සහිතව ගොඩනගන බව සමාගම පවසයි. අංක 26, අධිවේගී ප‍්‍රවේශ මාර්ගය, […]

Co-op-Kuruwita-Press-Release-Image1.jpg

1min4600
      සිය සාමාජිකයන්ගේ හෙට දවස වෙනුවෙන් නව රක්ෂණ ක‍්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා සී/ස කුරුවිට සමූපකාර සමිතිය ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සමඟ එක් විය. එහි සමාරම්භක අවස්ථාව පසුගියදා කුරුවිට සමූපකාර සමිති උත්සව ශාලාවේදී සංකේතාත්මකව සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා කුරුවිට සමූපකාර සමිතියේ සභාපති මහින්ද ගුණරත්න […]

Fairfirst-Sandeep-Gopal-CEO-Fairfirst-Insurance.jpg

1min670
    සන්දීප් ගෝපාල් මහතා 2021 මැයි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස වැඩ භාරගත්තේය. ෆෙයාෆස්ට් යනු සවිමත් ශ්‍රී ලාංකික පදනමක් මත ආරම්භ වූ, ජාත්‍යන්තර තලයේ සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමකි. මීට ඉහත එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සංජීව් […]

FS-14-3rd-draw-Post-event.jpg

1min490
    ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, කැරට් 22 රන් ප‍්‍රභාවෙන් තවත් රක්ෂණ ඔප්පු හිමියන් 103 දෙනෙකුගේ දිවි ආලෝකමත් කිරීමට පසුගියදා සමත් විය. සමාගමේ 14 වන ‘ෆැමිලි සවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහනේ 3 වන දිනුම් ඇදීමේ ජයග‍්‍රාහකයන් සඳහා පිරිනමන ලද රන් තිලිණවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 5 ක් විය. ප‍්‍රධාන ත්‍යාගය වූ රුපියල් මිලියනයක් වටිනා […]

Image-1-1-2.jpg

1min450
    ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සීඝ‍්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කරමින් ලෝක නායකත්ව සම්මේලනය විසින් ඉන්දියාවේ මුම්බායි හිදී සංවිධානය කරන ලද Business Leader of the Year සම්මාන උළෙලේදී ඉහළම පෙළේ සම්මාන 6කින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. සිය නවෝත්පාදන හා ශක්තිමත් සන්නාම […]

Union-Assurance-NTB-partnership-1.jpg

1min460
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් (UA) සිය ජීවිත රක්ෂණ කළඹේ වටිනාකම ඉහළ නැංවීමට සහ තිරසාර ව්‍යාපාරික වර්ධනයට ශක්තිමත් උපායමාර්ගික පියවරක් වශයෙන් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව (NTB) සමඟ වන සමාගමේ දිගුකාලීන හවුල්කාරීත්වය පසුගියදා තවත් වසර පහකට දීර්ඝ කළේය. යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජූඞ් ගෝම්ස් සහ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ […]

Image-1-1-2.jpg

1min370
    සිය සුවිශේෂී රක්ෂණ විසඳුම් කළඹ තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් (UA) ඔවුන්ගේ නවතම ඩිජිටල් රක්ෂණ විසඳුම වන ‘Group Health’ මෑතකදී එළිදැක්වීය. සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය වූ මෙම ජීවිත රක්ෂණ විසඳුම මගින් සමාගම්වලට සිය රක්ෂණහිමියන්ගේ රක්ෂණ ඔප්පු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට හැකියාව ලැබේ. මෙම නව ජීවිත […]

Peoples-Life-Insurance-Brand-of-the-Year-2021-1.jpg

1min610
  සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් සෑම වසරකම ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා ලෙස නම් වූ එකම ජීවිත රක්ෂණ සමාගම වෙයි SLIM ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් පිට පිටම වසර 15 ක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ එකම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙමින් සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ ‘වසරේ ජනතා ජීවිත රක්ෂණ […]

Annual-Awards-2021-1.jpg

1min990
      පිට පිටම 17 වන වරටත් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්කළ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරයි දිවයින පුරා සිටින 4,000 කට අධික අලෙවි නිළධාරීන් සම්මාන ප‍්‍රදානෝත්සවය Zoom ඔස්සේ සජීවීව නරඹයි සමාජ දුරස්ථභාවය සුරැකීමේ වැදගත්කම විදහා දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගම පිට පිටම 17 වන වතාවටත් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීම සැමරීමේ සම්මාන ප‍්‍රදානෝත්සවය සුරක්ෂිත අයුරින් පසුගියදා පැවැත්වුණු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව