ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 20, 2021
14 වන ෆැමිලි සවාරි ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ පැවැත්වූ තවත් දිනුම් ඇදීමකදී මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් වෙතින් රුපියල් මිලියන 05 ක් වටිනා රත්තරන් දිනාගැනීමට සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන් 103 දෙනෙකු සමත්විය. මෙම නවතම දිනුම් ඇදීමේදී රුපියල් මිලියනයක් වටිනා පළමු ත්‍යාගය මීගමුවේ රක්ෂණ ඔප්පුහිමියෙකු දිනාගත් බව සමාගම සඳහන් කරයි. මෙම දිනුම් ඇදීමත් සමග 14 […]












