Category: රක්ෂණ

Allianz-Logo.jpg

1min510
        මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර Allianz SE සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගම, 2022 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම පාරිභෝගික සන්නාම ලයිස්තුවේ විශිෂ්ටතම සාමාන්‍ය රක්ෂණ සමාගම් 3 අතරට සහ සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සමාගම් 10 අතරට එක්වීමට සමත් වී ඇත. Brand Finance මගින් සිදුකරනු ලබන සමීක්ෂණයක් අනුව මෙම සන්නාම ලැයිස්තුව […]

The-representatives-of-DIMO-and-Allianz-Insurance-Lanka-Ltd-at-the-partnership-launch-4.jpg

1min490
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO, දැනට ලොව සිටින විශාලතම රක්ෂණ හා මූල්‍ය සේවා සැපයුම්කරුවකු වන Allianz හා එක්ව DIMO හි TATA ගණුදෙනුකරුවන් වෙනුවෙන් ම නිර්මාණය වූ රථවාහන රක්ෂණ සේවාවක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. පසුගිය වසර 5 ඇතුළත නිෂ්පාදිත TATA වාහනවල අනතුරු අලුත්වැඩියා කිරීමේදී අයිතිකරු විසින් ගෙවිය යුතු […]

Divitharana-Logo-Sinhala.jpg

1min720
        ලොව අංක එකේ රක්ෂණ සන්නාමය වූ අලියාන්ස් විසින් ආකර්ෂණීය සහ පහසු මිලක් සහිතව ඔප්පු හිමියන් වෙත වඩා පුළුල් හා පරිපූර්ණ ජීවිත සහ සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් පිරිනමමින් අලියාන්ස් දිවිතරණ ජීවිත රක්ෂණාවරණය හඳුන්වාදීම සිදු කරනු ලැබුවේය. විශේෂයෙන්ම අවම රක්ෂණ වාරිකයන් පිළිබඳව සැලකිලිමත් වන දිවයිනේ බහුතර ජනතාව ඉලක්ක කරගෙන මෙම සුවිශේෂී  රක්ෂණාවරණය හඳුන්වා දීම […]

Ceylinco-Life-Head-Office.jpg

1min1730
        ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ප‍්‍රකාශයට පත්කළ ශ‍්‍රී ලංකාවේ 2022 වසරේ හොඳම සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන පහක් ඉදිරියට පැමිණෙමින් සෙලින්කෝ ලයිෆ් නැවත වතාවක් ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සමාගම’ බවට පත්වීමට සමත්ව තිබේ. මෙහිදී, 2022 වසර සඳහා සෙලින්කෝ ලයිෆ් සන්නාමයේ වටිනාකම රුපියල් බිලියන 3.8 ක් […]

PR-Image-1.jpg

1min440
        AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, Adapt Information Technologies (AIT) සමාගමේ ජේෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළුව සියලුම කාර්යමණ්ඩල සමාජිකයින්හට නොබෝදා සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණ සැලසුමක් ලබා දෙන ලදී. මෙමගින් එම සාමාජිකයින්ට සහ ඔවුනගේ ආදරණීයයන්හට පැනනගින ඕනෑම සෞඛ්‍ය ගැටළුවක් සඳහා මූල්‍යමය රැකවරණය තහවුරු කිරීම අරමුණු කෙරේ. Covid-19 පසු ලොව වෙත පියනගන අවස්ථාවේ, අපගේ සෞඛ්‍ය තත්ත්වය නිසි ආකාරව […]

aia.jpg

1min590
        AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය නව ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස චතුරි මුනවීර මහත්මිය පත් කළ බව ප්‍රකාශකර සිටියි.  ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව  මෙම පත්වීම 2022 මැයි  මස 1වනදා  සිට බල පවත්වනු ඇත.  ඇය AIA ඉන්ෂුවරන්ස් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවන ප්‍රථම කාන්තාව වෙනු ඇති අතර, එම […]

Peoples-Life-Insurance-Brand-of-the-Year-2022.jpg

1min560
        SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ ‘2021 වසරේ ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා’ ලෙස 2022 මාර්තු 21 වනදා ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සම්මානයට පාත‍්‍රවිය. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් අඛණ්ඩව වසර 16 ක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ එකම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ […]

Q-and-CRM-payments-for-AIA-Insurance.jpg

1min450
        AIA රක්ෂණ සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට සිය රක්ෂණ වාරික මුදල් පහසුවෙන් ගෙවීම සඳහා විකල්ප විසඳුම් දෙකක් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් පහසුකමට සහ දිවයින පුරා පිහිටි බැංකුවේ කෑෂ් රීසයික්ලර් යන්ත‍්‍ර (CRM) ජාලයට AIA රක්ෂණ සමාගම සම්බන්ධ කර ඇත. මෙම පහසුකම තුළින් රක්ෂණ ඔප්පුහිමියන්ට වසරේ  ඕනෑම දිනයක,  ඕනෑම වේලාවක සහ  […]

Carbon-Footprint-assessment-2021.jpg

1min520
        සෙලින්කෝ ලයිෆ් සමාගම  සිය සමස්ත මෙහෙයුම් කටයුතු තුළින් 2021 වසරේදී පරිසරයට මුදාහළ කාබන් ප‍්‍රමාණය ගණනය කිරීම සඳහා Climate Smart Initiatives (Pvt) Ltd. (ClimateSI) සමාගමේ විශේෂඥතාවය ලබාගෙන තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් සිය මෙහෙයුම් කටයුතු වලදී පරිසරයට සිදුවන බලපෑම පරිපූර්ණ වූ විද්‍යාත්මක මිණුම් ක‍්‍රමයක් මගින් මෙසේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ගණනය […]

Aya-Surakina-AIA-2.jpg

1min1370
        AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2022 ජාත්‍යන්තර කාන්තා දිනය සනිටුහන් කරමින් දිවයින පුරා විසිර සිටින කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුනට සහාය වීම සඳහා වූ සුවිශේෂී කාන්තා වැඩසටහනක් වන “ඇය සුරකින AIA ” වැඩසටහන ඉතා සාර්ථක අයුරින් දියත් කරයි. ශ්‍රී ලංකාවේ රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක්  පිදුම් ලබා ඇති AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව