Category: රක්ෂණ

Future-Saver-launch.jpg

1min400
      ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව්‍ය ආයෝජන අවස්ථාවක් උදාකරමින් සෙලින්කෝ ලයිෆ් විසින් ජීවිත රැකවරණය සහ මූල්‍ය ප‍්‍රතිලාභ දෙකම ලබාදෙන ධන සමුච්චිත සැලසුමක් හඳුන්වා දී තිබේ. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ තිබෙන හොඳම මූල්‍ය ප‍්‍රතිලාභ ලබාදෙන රක්ෂණ සැලසුම ලෙස මෙය ‘සෙලින්කෝ ලයිෆ් ෆියුචර් සේවර්’ නමින් හඳුන්වාදී තිබෙන අතර ආර්ථික වශයෙන් තමන්ගේ හැකියාව හොඳින් […]

Remit-Guardian-launch.jpg

1min400
      ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව සංධිස්ථානයක් ඇති කරමින් කොමර්ෂල් බැංකුව සහ සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම එක්ව මෙරට පළමු පේ‍්‍රෂණ සබැඳි ජීවිත රක්ෂණාවරණය හඳුන්වා දී තිබේ. මෙම නව ජීවිත රක්ෂණ සැලසුම ‘Softlogic Life Remit Guardian’ නමින් නම්කර තිබෙන අතර කොමර්ෂල් බැංකුවට පේ‍්‍රෂණ මුදල් එවන ගනුදෙනුකරුවන්ට මෙමගින් ජීවිත රක්ෂණාවරණයක් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. […]

2b6dbc8f6bd0708325bae1430ca1c90b_collage4_450.jpg

1min860
      ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ‘’Softlogic Life Dollar Saver’’ නම් නවතම ඇමරිකානු ඩොලර් ඉතුරුම් රක්ෂණ සැලැස්මක් අද දිනයේදී වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවා. මෙම නව්‍ය රක්ෂණ සැලැස්ම  විදේශයන්හී සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් සඳහා ඉලක්ක කර තිබෙනවා. දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නව මානයක් සලකුණු කරන මෙම සැලැස්ම මගින් […]

FS-15-launch-1.jpg

1min390
        2021-22 වසර සඳහා රුපියල් මිලියන 30 කට අධික ත්‍යාග රක්ෂණ ඔප්පුහිමියන් 1000 කට වැඩි සංඛ්‍යාවකට රුපියල් 10,000 ක් වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචර් 600 ක් සැනසිලි ත්‍යාග ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිය සංධිස්ථානාත්මක 15 වන ෆැමිලි සවාරි වැඩසටහන ආරම්භ කර තිබෙන අතර මෙවරත් ජයග‍්‍රාහකයින් සඳහා රත්තරන් ලබාදීමට සමාගම තීරණය කර තිබේ. […]

Ceylinco-Life-Head-Office.jpg

1min360
      ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL), කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව 2021 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම් 10’ ලයිස්තුවට සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගෙන තිබේ. මෙම ලයිස්තුවේ ‘පළමු සමාගම් 10’ සහ ‘ගෞරවණීය සඳහන්’ ලැබූ සමාගම් පහ අතර සිටින එකම රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් වේ. මෙරට ජීවිත රක්ෂණ අංශයේ […]

FS14-Draw-6.jpg

1min440
      මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේ 06 වන හෙවත් අවසන් දිනුම් ඇදීම පසුගියදා පැවැත්විණ. මෙම වැඩසටහනෙන් සමස්තයක් ලෙස රක්ෂණ ඔප්පුහිමියන් 618 දෙනෙකු ජයග‍්‍රහණ ලබාගැනීමට සමත්විය. අවසන් දිනුම් ඇදීමේ සුපිරි ත්‍යාගය වන රුපියල් මිලියනයක් වටිනා රත්තරන් දිනා ගත්තේ යාපනයේ මනිපායි හි, පදිංචි රක්ෂණ ඔප්පුහිමියෙකුය. […]

Matale-Foundation-Stone-Composite.jpg

1min590
      සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අඛණ්ඩව අවම කිරීම සඳහා සිදුකරන ආයෝජනයන් ඉදිරියට රැගෙන යමින් මාතලේ ප‍්‍රදේශයේ නව පරිසර හිතකාමී ශාඛාවක් ඉදිකිරීම වෙනුවෙන් පසුගියදා මුල්ගල තබන ලදී. අංක 171/A, 176/1/ 1 සහ 176/B, ති‍්‍රකුණාමලය පාර, මාතලේ ලිපිනයේ රුපියල් මිලියන 88.6 ක ආයෝජනයක් සමඟ ඉදිකෙරෙන තට්ටු හතරකින් යුක්ත මෙම ගොඩනැගිල්ල […]

Image-2-5.jpg

1min510
    2021 වසරේ ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් තමන්ට මෙන්ම තම දරුවන්ටත් මානසික සුවතාවය ගොඩනැගීමෙහිලා දෙමවුපියන් වන ඔබ තුළ සිටින දරුවා පුංචි මොහොතකට හරි අවදි කරන්නැයි මෙරට හොඳම සෞඛ්‍ය රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සුවහසක් දෙමව්පියන්ට ඇරයුම් කර සිටියි. සියලූ ශ‍්‍රී ලාංකිකයන් වෙත උසස් ජීවන තත්වයක් උදා කරලීම සඳහා කැපවූ සහ මිලියන 1.5කට අධික […]

IASL-Logo-02-1-1.jpg

1min790
      මෑත ඉතිහාසය තුළ ලෝක රක්ෂණ සේවා ක්ෂේත්‍රයට අභියෝග රැසක් එල්ල විය. COVID-19 වසංගත අභියෝගය සමග කාලානුරූපීව වෙනස් වූ සාමාජීය අවශ්‍යතා සහ වෙළෙඳපොළ නිර්මාණය වූ නව ප්‍රවණතා අනුව රක්ෂණ ක්ෂේත්‍රයේ සේවාවන් නවීකරණය කොට යළි නගාසිටුවීම සිදුව තිබේ. ගෝලීය ප්‍රවණතාව අනුව ලොව පුරා විසිර සිටින රක්ෂණ සමාගම් වලට ඒ ඒ රටවල ජනතාවට සරිලන ආකාරයෙන් […]

MD-3-1.jpg

1min1790
      ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් 2021 සැප්තැම්බර් මස 01 වැනිදා ට යෙදුන “ජාතික රක්ෂණ දිනය” පසුගියදා සමරන ලදී. සෑම වසරකම සැප්තැම්බර් මාසය “රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය” ලෙස සලකා කටයුතු කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වෙත රක්ෂණයෙන් ලැබෙන ප්‍රතිලාභ හා රටක් වශයෙන් ළඟා කරගත හැකි ජයග්‍රහණ පිළිබඳ රට තුළ පුළුල් කතිකාවතක් ගොඩනැංවූ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව