ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 16, 2023
තම බැංකු අවශ්‍යතා පිළිබඳව බැංකුවේ නිළධාරීන් සමඟ සාකච්ඡ කිරීමට අවස්ථාව ලබා දෙමින්, කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අනුරාධපුරයේ පැවැති විශ්‍රාමිකයින්ගේ දින උත්සවයකදී විශ්‍රාමික රාජ්‍ය සේවකයින් 400කට අධික පිරිසකට සත්කාරකත්වය සපයන ලදී. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතාගේ බෝ නොවන රෝග පිළිබඳ දේශනයෙන් උත්සවය ආරම්භ විය. ඉන් අනතුරුව මිහිර සිරිතිලක හා පි‍්‍රයන්ත […]












