Category: බැංකු

B-1-LBN.jpg

1min80
      ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන John Keells Properties සමාගම, Union බැංකුව සමග හවුල්කාරීත්වය ඇතිව ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආකර්ෂණීය වූ ණය සැලසුම් යෝජනා ක්‍රම ලබා දීමට ඉදිරිපත්ව තිබේ.  මෙම ණය යෝජනා පැකේජය හරහා පාරිභෝගික භවතුන් හට මූල්‍ය නම්‍යශීලී බවක් ලබා දෙමින්, ඔවුන්ගේ නිවාස […]

Image-01-LBN-4.jpg

1min100
      ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ගෝලීය වශයෙන් පිළිගත් රෝග නිශ්චය කිරීමේ සන්නාමයක් වන Japlan Diagnostics පුද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. දිවයින පුරා පිහිටා ඇති ආයතන වෙත නවීන රෝග විනිශ්චය මෙවලම් හා සේවාවන් ලබා දීම වෙනුවෙන් මෙම හවුල්කාරීවය ඇති කර ගැනීමට […]

Opening-of-CDM-at-Nintavur-Branch.jpg

1min140
      අමානා බැංකුව තම CDM යන්ත්‍ර ජාලය තවදුරටත් පුළුල් කරමින් රට පුරා විසිරී ඇති තම ශාඛාවන්හි නව CDM යන්ත්‍ර 8 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අක්කරෙයිපත්තු (අංක 102, ප්‍රධාන වීදිය, අක්කරෙයිපත්තු), බදුල්ල (අංක 18/1, පහළ රජ වීදිය, බදුල්ල), දෙමටගොඩ (අංක 7, කෙන්ට් පාර, දෙමටගොඩ, කොළඹ 9), සමන්තුරේ (හාජියාර් පෙදෙස, හිජ්රා […]

Seniority-Awards-2023-LBN.jpg

1min160
      කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ 2023 වසරේ බැංකුවේ වාර්ෂික ජ්‍යෙෂ්ඨත්ව සම්මාන උළෙලේදී, දීර්ඝ කාලයක් සේවයේ නියුතු සේවකයින් පිරිසක් උදෙසා උපහාර පිරිනැමීම සිදුකරන ලදී. බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති මෙම උත්සවයේදී, වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක, සේවිකාවන් 71 දෙනෙකුට වටිනා තිළිණ සහ ඇගයීම් ඵලක පිරිනමන ලදී. කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද […]

Image-01-LBN-3.jpg

1min180
      රන් සම්මාන තුනක් සහ ලෝකඩ සම්මාන දෙකක් දිනා ගනී සිය බැංකු සේවා විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කීර්තිමත් 2023 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) යළිත් වරක් සම්මානයට පාත‍්‍ර වෙමින් සම්මාන පහක් හිමි කරගැනීමට සමත් විය. ශ‍්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් […]

image-3.jpg

1min160
      DFCC බැංකුව DFCC Pinnacle ගනුදෙනුකරුවන් වෙනුවෙන් Pinnacle MasterCard නමින් සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීමට පසුගියදා පියවර ගත්තේ ය. DFCC Pinnacle යනු සුවිශේෂී බැංකු ගණුදෙනුකරුවන් හඳුන්වන ක්‍රමවේදයක් වන අතර, එය ශ්‍රී ලංකාවේ ඉහළ තලයේ බැංකු සේවා සම්ප්‍රදායේ පෙරළිකාරී වෙනසක් සිදුකළ හඳුන්වාදීමක් ලෙස සැලකේ. DFCC Pinnacle MasterCard කාඩ්පත හඳුන්වා දීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් පසුගියදා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව