ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 12, 2024
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ කෙටි කාලීන සම්මන්ත්රණය හා නිරීක්ෂණ චාරිකාව සාර්ථකව අවසන් කිරීමට පසුගියදා සමත් වූයේ ඒ වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙමිනි. ආසියානු බැංකුකරුවන්ගේ සංගමය නියෝජනය කරන එකම ශ්රී ලාංකේය බැංකුකරුවා වන HNB සිය ප්රධාන කාර්යාල පරිශ්රයේදී මෙම සම්මන්ත්රණය සංවිධානය කොට තිබිණි. මේ සම්බන්ධයෙන් […]











