Category: බැංකු

Image-02.jpg

1min310
HNB අල් – නජා වසරේ ඉස්ලාමීය මූල්‍ය ආයතන අංශය ඇතුළු රන් සම්මාන 3ක් හිමිකර ගනියි හිශාම් අලි පරිවර්තනීය නායකත්වය සඳහා වන සම්මානයෙන් පිදුම් ලබයි HNB අල් – නජා විසින් නම් කරන ලද සේවාදායකයින් ESG සම්මාන කාණ්ඩයේ රන් හා කුසලතා සම්මානයන් දිනා ගනී ආරම්භ කර දශකයක් වැනි කෙටි කාලයක් තුළ ඉස්ලාමීය බැංකු අංශයේ රුපියල් බිලියනයක අවමය […]

Image-02-LBN.jpeg

1min230
ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන හැටන් නැෂනල් බැංකුව DEVPRO සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටුවීම හා ඔවුන්ට වෙළෙඳපොලක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යාමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ සිය නිෂ්පාදනයන් තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොලට පිවිසීමට අදහස් කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හා ව්‍යාපාර […]

Best-SME-Bank-2024-LBN.jpg

1min430
කොමර්ෂල් බැංකුව විසින් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ විශාලතම ප්‍රතිලාභියා ලෙස සිදුකර ඇති මෙහෙවර අගයමින් 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස සම්මාන ලබා ඇත. දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට විශාලතම ණය දෙන්නා ලෙස මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව මෙම කීර්තිමත් ග්ලෝබල් […]

SLBA-Logo-LBN.jpg

1min3420
සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන ණය පැහැර හරින්නන් කිහිප දෙනෙකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අයකර ගැනීම අත්හිටුවමින් ආණ්ඩුව ගත් ඒකපාර්ශවීය තීරණය මෙරට ආර්ථිකයේ හදවත හා ජීවනාලිය බඳු වූ බැංකු ක්ෂේත්‍රයට විශාල සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රකාශ කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) බලපත්‍රලාභී රාජ්‍ය […]

Justice-Buwaneka-Aluwihare-PC.jpg

1min300
සෙලාන් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස, 2024 පෙබරවාරි මස 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා පත්කර ඇත. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදය මැඩලීමේ කාර්ය සාධක බලකායේ සභාපති ලෙස 2024 වසරේ ජනවාරි මාසයේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි කැබිනට් මණ්ඩලය විසින් අලුවිහාරේ මහතා පත්කරන ලද අතර පාර්ශ්වකරුවන්ට […]

Image-01.jpg

1min380
දේශීය හා සමස්ත වෙළෙඳ මූල්‍ය සේවාවල වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස සම්මාන හිමි කර ගනියි දේශීය හා සමස්ත විශිෂ්ටතම වෙළෙඳ මූල්‍ය සේවාව ලෙස ඇගයීමට ලක් වෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ජාත්‍යන්තර වෙළෙඳ සේවාවන්හි සිය ස්ථාවරය යළි යළිත් ප‍්‍රදර්ශනය කරමින් 2024 වසරේ පෙන්නුම් කළ සිය විශිෂ්ටත්වය වෙනුවෙන් යුරෝමනී (Euromoney) සම්මාන උළෙලේදී සම්මාන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව