ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 8, 2026
DFCC බැංකුවේ කාන්තා බැංකුකරණ සේවාව වන DFCC ආලෝකා, මෙරට කාන්තා නායකත්වයෙන් යුත් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි මූල්‍ය ප්‍රවේශය, ව්‍යාපාරික ධාරිතාව සහ වෙළෙඳපොළ අවස්ථාවන් පුළුල් කිරීම වෙනුවෙන් Chrysalis ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සහයෝගීතාව හරහා DFCC බැංකුව සතු මූල්‍ය විශේෂඥතාව සහ ව්‍යවසායකත්ව සහාය, Chrysalis ආයතනය සතු බිම් මට්ටමේ කාන්තා ව්‍යවසායක ජාලයන් සහ ප්‍රජා […]












