ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 23, 2024
මෙරට තුළ කෘෂිකාර්මික විභවයන් ඇති ප්රදේශ ආවරණය කරමින් කොමර්ෂල් බැංකුව කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ තාක්ෂණය ප්රචලිත කිරීමේ අභිලාෂකාමී මෙහෙයුමක් ආරම්භ කර ඇත. ග්රාමීය ප්රජාවන් නවීන කෘෂිකර්මාන්තය පිළිබඳ නව දැනුමින් සහ සම්පත් වලින් සන්නද්ධ කිරීම මඟින් ගොවි ප්රජාවන් සවිබල ගැන්වීම සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් මඟින් බෝග අස්වැන්නේ ගුණාත්මකභාවය සහ පරිමාව වැඩි කිරීම මෙහි අරමුණු වේ. […]












