ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 11, 2024
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට රථ වාහන ගැනුම්කරුවන්ට ගැලපෙන ලීසිං විසඳුම් පිරිනැමීම වෙනුවෙන් යුනයිටඩ් මෝටර්ස්හි අනුබද්ධ UNIMO සමඟ හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කර ඇත. HNB හි පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම, UNIMO සාමාන්‍යාධිකාරී ශලේන් ද සිල්වා යන මහත්වරුන් සමඟින් දෙපාර්ශවයෙහි ආයතනික කළමනාකාරීත්ව සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ උත්සවයකදී මෙම ගිවිසුම් අලුත් […]











