Category: බැංකු

DFCC-Poson-1-LBN.jpg

1min350
DFCC බැංකුව මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් භක්ති ගීත වැඩසටහනක් සහ දන්සැලක් කොළඹ හා මහනුවර යන ප්‍රදේශවලදී පැවත්වී ය. කොළඹදී පැවති වැඩසටහන 2024 ජූනි 20 දින DFCC බැංකුවේ බොරැල්ල ශාඛා පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, මහනුවරදී පැවති වැඩසටහන 2024 ජූනි 21 දින, එනම් පොසොන් පොහොය දින, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසදී පැවැත්විණි. කවදත් ඩිජිටල් තාක්ෂණයන්ට මුල්තැන […]

Image-01-LBN-2.jpg

1min260
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව යුනයිටඩ් මෝටර්ස්හි රථ වාහන අංශය වන UNIMO සමඟ සහයෝගීතාවයකට එළඹි බව පසුගියදා නිවේදනය කළේය. මෙම සබඳතාවයේ අරමුණ වූයේ ශ්‍රී ලාංකේය රථ වාහන පාරිභෝගිකයින් හට රථ වාහන මිලදී ගැනීමේදී මූල්‍ය සේවාවන් සළසා ගැනීමේ පහසුව සහ සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමයි.     HNB පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන […]

DFCC-Affinity-Credit-Cards-T.jpg

1min110
DFCC Affinity ක්‍රෙඩිට් කාඩ්පත් යනු DFCC බැංකුව සමිති සමාගම් ආදිය වෙනුවෙන් විශේෂයෙන් හඳුන්වා දී ඇති සුවිශේෂී ක්‍රෙඩිට් කාඩ්පත් සේවාවකි. මෙමගින් අදාළ සමිති සමාගම්, ඒවායෙහි සාමාජිකයන්ටත්, DFCC බැංකුවේ Affinity හවුල්කරුවන්ටත් විවිධාකාර වූ ප්‍රතිලාභ හිමි වේ. එකිනෙකට වෙනස් පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන් හඳුනාගෙන, එම අවශ්‍යතාවන් සපුරාලන විසඳුම් හඳුන්වා දීමට DFCC බැංකුව දරන නිරන්තර උත්සාහය යටතේ DFCC Affinity ක්‍රෙඩිට් […]

Image-1-LBN-1.jpg

1min170
Sub heading – පවුල් 200කට වැඩි ප්‍රමාණයකගේ දිවි රකිමින් ගොවි බිම් අක්කර 64ක් අස්වැද්දීමට දියවර ශ්‍රී ලාංකීය ජනතාවගේ අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් එයට අවශ්‍ය සාර්ථක විසඳුම් ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කරන සම්පත් බැංකුව, දේශීය කෘෂිකර්මාන්තය පෝෂණය කිරීමේ අරමුණින් ‘වැවට ජීවයක්’ නමින් සුවිශේෂී තිරසාරත්ව වැඩසටහනක් දියත් කරන ලදී. එමඟින් සශ්‍රීක දැයක් නිර්මාණය කිරීමට දිගු කාලයක් පුරා කැපවූ, දැනට […]

Puttalam-3.jpg

1min240
අමානා බැංකුව සිය පුත්තලම ශාඛාව වැඩි ඉඩපහසුකම් සහිත, වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක විවෘත කිරීමට පසුගියදා පියවර ගත්තේ ය. ඒ අනුව දැන් අමානා බැංකුවේ පුත්තලම ශාඛාව අංක 34, කුරුණෑගල පාර, පුත්තලම යන ස්ථානයේ පිහිටා තිබේ. තම ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා අමානා බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි. නව […]

Image-02-LBN.jpg

1min280
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ කෙටි කාලීන සම්මන්ත්‍රණය හා නිරීක්ෂණ චාරිකාව සාර්ථකව අවසන් කිරීමට පසුගියදා සමත් වූයේ ඒ වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙමිනි. ආසියානු බැංකුකරුවන්ගේ සංගමය නියෝජනය කරන එකම ශ්‍රී ලාංකේය බැංකුකරුවා වන HNB සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී මෙම සම්මන්ත්‍රණය සංවිධානය කොට තිබිණි.     මේ සම්බන්ධයෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව