ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 18, 2024
කොමර්ෂල් බැංකුව විසින් මෙවර සාප්පු සවාරි සමය වෙනුවෙන් කදිම අවස්ථාවක් උදා කරමින් සිය ගණුදෙණුකරුවන්ගේ දෙසැම්බර් මාසයේ කාඩ්පත් වියදම් වලින් රුපියල් මිලියන 3ක බිල්පත් පියවීමේ වැඩසටහනක් නිවේදනය කර ඇත. කොමර්ෂල් බැංකුවේ ඕනෑම පෞද්ගලික ක්‍රෙඩිඩ් කාඩ්පත් හිමිකරුවෙක් විසින් දෙසැම්බර් මාසය තුළ රුපියල් 75,000 ක අවමයක් වියදම් කිරීම මඟින් දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබන අතර රුපියල් 50,000 ක […]












