Category: බැංකු

pic-LBN.jpg

1min210
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා Lean Six Sigma පුහුණුව සාර්ථක ලෙස අවසන් කළ පිරිසකට සහතික පිරිනැමීමට කටයුතු කළේ ය. ඒ යටතේ Lean Six Sigma Yellow Belts 9 ක් සහ Lean Six Sigma Green Belts 7 ක් පිරිනමන ලද අතර, මෙය සෙලාන් බැංකුවේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙම සහතික පිරිනැමීමේ උත්සවය පසුගියදා […]

FItch-SPO-for-Green-Bond-Framework-LBN.jpg

1min240
පාරිසරික, සමාජයීය, සහ යහපාලනය (ESG) යන අංශ වලට අදාළ ශ්‍රේණිගත කිරීම් ලබා දෙන Fitch Solutions සමූහයේ Sustainable Fitch සමාගම වෙතින් කොමර්ෂල් බැංකුවේ තිරසාර බැඳුම්කර රාමුව සඳහා ගෝලීය වශයෙන් පිළිගැනෙන දෙවන පාර්ශවීය සහතිකයක් (Second-Party Opinion – SPO) ලැබී ඇත.     මෙම සහතිකය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපල සංගමය (ICMA) විසින් 2021 දී නිකුත් කළ හරිත බැඳුම්කර මූලධර්ම […]

DFCC-Environment-LBN.jpg

1min310
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන කටයුතු වල නිරතුරුවම නිරත වන DFCC බැංකුව, ලෝක පරිසර සහ සාගර දිනය සැමරීම නිමිති කොට ගෙන වයික්කාල් ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන කඩොලාන නැවත සිටුවීමේ වැඩසටහනක් සහ රිවස්ටන් හි නකල්ස් කඳු පන්තිය ආශ්‍රිතව වන සංරක්ෂණය කිරීමේ අගනා ව්‍යාපෘති ද්විත්වයක් ක්‍රියාත්මක කරන ලදී. 1990 දශකය මුල් භාගයේ දී ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජනය […]

Arunalu-Siththam-Logo-Sinhala.jpg

1min3900
කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන ‘අරුණළු සිත්තම්’ ළමා චිත්‍ර තරගයේ පස්වන කලාපයේ එළිදැක්වීම සමග රට පුරා සිටින ශ්‍රී ලාංකික දරුවන් සේම විදෙස්ගතව සිටින්නන් හට ද නැවත වරක් ඔවුන්ගේ කලාත්මක හැකියා සඳහා රුපියල් මිලියන 2.4 ක මුදල් ත්‍යාග දිනාගැනීමට අවස්ථාව එළඹ ඇත. වයස අවුරුදු 4-16ත් අතර ළමුන් සඳහා වන මෙම තරඟය බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව