Category: බැංකු

HNB-Remit.jpg

1min1250
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඔවුන්ගේ HNB Remit ප්‍රවර්ධන වැඩසටහන වන ‘එතෙර සල්ලි සමඟ මෙතෙර දිනන්න’ හරහා පිටරට සිට එවන මුදල් (ප්‍රේෂණ) ගෙන්වාගත් ගනුදෙනුකරුවන් සමඟ ඇති දිගුකාලීන සම්බන්ධතාවය තවත් ශක්තිමත් කරමින් ඔවුන්ව ඇගයීමට හා ත්‍යාග ලබා දීමට පසුගියදා කටයුතු කළේය. 2025 ජුනි 2 වන දින ආරම්භ වූ මෙම ප්‍රවර්ධන වැඩසටහන […]

Image-.jpg

1min1240
DFCC බැංකුව, තම පාරිභෝගිකයින්ට වඩාත් පහසු සහ විශ්වාසදායක රන් භාණ්ඩ ගණුදෙනු සේවා ලබා දීමේ අරමුණින් ත්‍රිකුණාමලය, මනිපායි සහ අක්කරෙයිපත්තුව යන බැංකු ශාඛාවල රන් ණය සේවා ගණුදෙනු කාල සීමාව දීර්ඝ කර ඇත. මෙම ප්‍රදේශවල බැංකු ශාඛාවල විවෘතව තබන කාලය දීර්ඝ කරමින්, පාරිභෝගිකයින්ගේ ජීවන රටාවට ගැලපෙන පරිදි සේවාවන් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර අක්කරෙයිපත්තුව ශාඛාව සති […]

Leasing-promo-Prime-EV-LBN.jpg

1min1220
කොමර්ෂල් බැංකුව හා සෙනොක් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ප්‍රයිම් EV ඔටෝමොබයිල්ස් (පුද්ගලික) සමාගම අතර ඇතිකරගත් සහයෝගීතාවයක් යටතේ ශ්‍රී ලංකාව තුළ එම සමාගම නියෝජනය කරන නව විදුලි වාහන පරාසයේ ගැනුම්කරුවන්ට සුවිශේෂී ලීසිං විකල්ප ලබා දෙනු ඇත. මෙම විශේෂ ලීසිං දීමනා සහ ප්‍රතිලාභ 2025 වසර අවසානය දක්වා ලබා ගත හැකි බවත්, චීනයේ චැන්ගන් ඔටෝමොබයිල් විසින් නිෂ්පාදනය කරන […]

ComBank-New-Sustainable-Logo.jpg

1min1230
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) ණය සහ මූල්‍ය විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය නව මාවතකට යොමු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වුන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අවධානම් තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කරයි. මෙම මුලපිරීම මෙරට විශාලතම පුද්ගලික අංශයේ බැංකුවේ තවත් විශාල ඉදිරි පිම්මකි. කොමර්ෂල් බැංකුව වෙනුවෙන් […]

DFCC-Freelancer-Masthead-for-400x1000-web-banner-Sinhala-LBN.jpg

1min1200
තවත් පුරෝගාමී පියවරක් තබමින්, DFCC බැංකුව මෙරට උපකාරක පන්ති ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට සරිලන පරිදි, DFCC Freelancer බැංකු සේවාව යටතේ තවත් සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය උපකාරක පන්ති ගුරු වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි බැංකුවක් විසින් බැංකු සේවාවන් රැසක් වෘත්තිකයන්ට හඳුන්වා දුන් පළමු අවස්ථාවයි. මෙරට උපකාරක පන්ති ක්ෂේත්‍රය, රුපියල් බිලියන ගණනක ගනුදෙනු සිදුවන විශාල ක්ෂේත්‍රයක් වන අතර, සිසුන් […]

HNB-IDEAL-01-LBN.jpg

1min1300
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෝටර් රථ වාහන කර්මාන්තයේ ප්‍රධානතම සමාගමක් වන අයිඩියල් මෝටර්ස් (Ideal Motors) පුද්ගලික සමාගම සමඟ වන සිය හවුල්කාරීත්වය නැවතත් අලුත් කළේය. මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ මහින්ද්‍රා Bolero City Pickups රථ, ALFA Plus Load රථ සහ KUV AMT ඇතුළු මහින්ද්‍රා වාහන සහ Mahindra Powerol ජෙනරේටර යන්ත්‍ර සඳහා […]

RO-in-DIFC-post-event-LBN.jpg

1min1380
බැංකුවට මෙන්ම ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයටම ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ සහ ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) කොමර්ෂල් බැංකුවේ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කරන ලදී. මෙම නියෝජිත කාර්යාලය විවෘත කිරීම සිදු කරනු ලැබුවේ කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ බැංකුවේ […]

Leasing-promo-Toyota-Lanka-LBN.jpg

1min1460
ටොයොටා මගී සහ වාණිජ වාහන ලීසිං කිරීම ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව සහ ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම උපායමාර්ගික හවුල්කාරිත්වයක් දියත් කර ඇත. මේ තුළින් ශ්‍රී ලංකාවේ නව ලීසිං විසඳුම් ලබා දීමේ ප්‍රමුඛයෙකු ලෙස තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට බැංකුව සමත් වී ඇත.     මෙම සහයෝගිතාවය යටතේ, කොමර්ෂල් බැංකුව ටොයොටා වාහන සඳහා ලීසිං පහසුකම් […]

FinanceAsia-Best-Bank-award-2025.jpg

1min1130
ආසියානු මූල්‍ය වෙළඳපොළ පිළිබඳ ලොව ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රයක් වන ෆයිනෑන්ස් ඒෂියා වෙතින් කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 14 වන වසරටත් ශ්‍රී ලංකාවේ දේශීය බැංකු අතුරින් හොඳම බැංකුව ලෙස ගෞරවයට පාත්‍ර වී තිබේ. හොංකොං වල කොන්රඩ් හෝටලයෙහි පැවති ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී බැංකුවට හිමි සම්මානය බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිළධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා විසින් පිළිගන්නා ලදී. “ශ්‍රී ලංකා ජාත්‍යන්තර […]

Parkway-01-LBN.jpg

1min240
සිය ගනුදෙනුකාරභවතුන්ට උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමට දරන උත්සාහය අඛණ්ඩව පවත්වා ගෙන යමින් හැටන් නැෂනල් බැංකුව, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ වන සිය සුවිශේෂී හවුල්කාරීත්වය දීර්ඝ කළේය. මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස HNB සිය පුද්ගලික බැංකුකරණ සේවාදායකයින්ට ලොව උසස්ම තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රවේශයක් ලබා දෙනු ඇත.     ලොව පිළිගත් IHH Healthcare සමූහයේ කොටසක් වන පාර්ක්වේ හොස්පිට්ල්ස් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව