Category: බැංකු

Image-LBN.jpg

1min120
බැංකු ශාඛා වෙත පැමිණීමෙන් තොරව 100% ක් අන්තර්ජාලය ඔස්සේ බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව ශ්‍රී ලංකාවට නවීනතම ඩිජිටල් බැංකු සේවාවන් හඳුන්වා දීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින DFCC බැංකුව 100% Online Digital Onboarding පහසුකම හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් ගනුදෙනුකරුවන්ට ගිණුම් විවෘත කිරීමේදී සහ වෙනත් සේවාවන් ලබාගැනීමේදී ඊට අදාළ කටයුතු සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට […]

02-Image-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පසුගියදා හැටන් නැෂනල් බැංකුව (HNB) සමග එක් වී තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේ ය. ඒ පිළියන්දල SOS ළමා ගම්මානය තුළ හැටන් නැෂනල් බැංකුවේ ATM යන්ත්‍රයක් ස්ථාපිත කිරීමත් සමගිනි. හැටන් නැෂනල් බැංකුව ස්ථාපිත කළ 817 වන ATM යන්ත්‍රය මෙයයි. මෙය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික […]

ComBank-New-Sustainable-Logo.jpg

1min170
කාබන් මූල්‍ය ගිණුම්කරණය පිළිබඳ හවුල්කාරීත්වය (PCAF) සඳහා අත්සන් කළ පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇත. මෙමගින් අත්සන්කරුවන්හට ඔවුන්ගේ මූල්‍ය ක්‍රියාකාරකම් හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචනය (GHG) මැනීමට හා ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබාදෙන ගෝලීය වැඩසටහනකට සම්බන්ධ වීමට හැකියාව ලැබේ.     තම මෙහෙයුම් වලින් පරිසරයට කාබන් මුදාහැරීම දැනටමත් 100% තුලනය කළ […]

slic.jpg

1min160
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), තම පාරිභෝගිකයින්ට වඩාත් පහසු හා පුළුල් ආවරණයකින් යුත් රක්ෂණ සේවා සැපයීම සඳහා, සංවර්ධන මුල්‍ය පහසුකම් සඳහා ඇප කැප වූ ප්‍රමුඛතම මුල්‍යායතනයක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) සමඟින් බැංකු-රක්ෂණ (bancassurance) අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.     මෙම සුවිශේෂී අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම, සමාගම් ද්විත්වයේ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන්, කැළණියේ පිහිටි […]

Image-01-LBN.jpg

1min150
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ මධ්‍යගත ණය මෙහෙයුම් හා ණය පරිපාලන අංශ ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබූ බව බැංකුව පසුගියදා නිවේදනය කළේය- Halcyon පුද්. සමාගම විසින් පහසුකම් සපයමින් Bureau Veritas විසින් පිරිනමන ලද මෙම ජාත්‍යන්තර පිළිගැනීම තුළින් ඉහළ තත්වය හා සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් HNB හි කැපවීම මනාව අවධාරණය […]

ABF-Awards-2024-LBN.jpg

1min200
සිංගප්පූරුවේ පැවති 2024 ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව විසින් විවිධ අංශ තුනකින් පිරිනැමූ සම්මාන 6ක් දිනා ගන්නා ලදී. විවිධාකාර වූ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයන් හි තම බහුශ්‍රැත බව මනාව පෙන්නුම් කරමින් කොමර්ෂල් බැංකුව ABF පාරිභෝගික බැංකු සම්මාන, ABF ආයතනික හා ආයෝජන සම්මාන, සහ ABF මූල්‍ය තාක්ෂණ සම්මාන යන අංශ තුනෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව