DFCC බැංකුව, 2025 වසරේ තෙවන කාර්තුවේදී සිය ඉහළ වර්ධන ගම්‍යතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, ස්ථාවර ශේෂ පත්‍ර වර්ධනය, උපායමාර්ගික ණය දීම් සහ විනයානුකූල මෙහෙයුම් කළමනාකරණය මත පදනම් වූ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල මාලාවක් වාර්තා කර ඇත. සමූහය, රුපියල් බිලියන 8.5 ක මූලික බදු පසු ලාභයක් වාර්තා කළ අතර, සමූහයේ වත්කම් 20% කින් වර්ධනය වී රුපියල් බිලියන 853 […]