Category: බැංකු

Liya-Shakthi-partnership-LBN.jpg

1min270
ශ්‍රී ලංකාව පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර වලට සහය වීම සඳහා දියත් කර ඇති නවතම හදුන්වා දීම වන ‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්‍රමයේ සහභාගීත්ව කොටස් හිමි ආයතනයක් (PSI) ලෙස ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නගමින් කොමර්ෂල් බැංකුව කාන්තාවන් සවිබල ගැන්වීම සහ මූල්‍ය ප්‍රවේශය ඉදිරියට ගෙන යමින් බැංකුවේ දිගුකාලීන කැපවීම යළිත් […]

Image-DFCC-Bank-supports-National-Transport-Digitalisation-by-Enabling-Digital-Payments-in-Buses-LBN.jpeg

1min240
DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ජාලය වෙත සිය ඩිජිටල් ගෙවීම් පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන ඇති අතර මේ යටතේ DFCC බැංකුවේ POS (Point of Sale) යන්ත්‍ර හරහා QR කේත, ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් බස් රථ ගාස්තු ගෙවීමේ පහසුකම සලසා දී තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති, ප්‍රවාහන ගාස්තු අයකර ගැනීමේ ක්‍රමවේදය නවීකරණය […]

DATS-MoU-LBN.jpg

1min250
නව පරපුරේ තාරුණ්‍යයේ අවශ්‍යතාවයන් හඳුනා ගෙන ඔවුන්ගේ අරමුණු කරා යාම සවිබල ගැන්වීම වෙනුවෙන් වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම ශක්තිමත් කරමින්, බැංකුව විසින් තාක්ෂණික අධ්‍යාපනය සඳහා වන ඩිමෝ ඇකඩමි (DATS) ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. උසස් තාක්ෂණික අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බැංකුවේ අධ්‍යාපනික ණය යෝජනා ක්‍රම ප්‍රචලිත කිරීම […]

HNB-Card-promo-LBN.jpg

1min360
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් සිය කාඩ්පත්හිමියන්ට අසමසම උත්සව දීමනා සහ ප්‍රතිලාභ සමඟින් සුවිශේෂී ජාත්‍යන්තර අත්දැකීමක් ලබා දීමට සූදානමින් සිටී. මෙම ප්‍රවර්ධන වැඩසටහන 2025 නොවැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව HNB කාඩ්පත් හිමියන්ට එළඹෙන උත්සව සමයේදී සුවිශේෂී දීමනා හා […]

Seylan-LBN.jpg

1min290
සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තම එදිනෙදා බැංකු කටයුතු වඩාත් පහසුවෙන් සහ තමන්ට කැමති පරිදි සිදු කර ගැනීම සඳහා දීපව්‍යාප්ත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATMs), මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ යන්ත්‍ර (CDMs) සහ චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත්‍ර (CDKs) ජාලයක් භාවිතා කළ හැකි වේ. එමෙන්ම මෙම යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමේදී ඔවුන්ට තමන් කැමති ආකාරයකට නෝට්ටු වර්ග කිහිපයකින් මුදල් ලබාගැනීමේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව