ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ප්‍රමුඛ සමාගම් එක් කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් වවුනියාව ප්‍රදේශයේ දී ගොවීන් සඳහා පැවැත්වු කෘෂි නවීකරණ වැඩසටහනක් තුළින් නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම සහ එම ගොවීන් අතර සුහුරු කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීම ද සිදු විය. හේලීස්, ඇග්ස්ටාර්, ජෝන් ඩියර්, ඩීමෝ, CIC සහ බ්‍රවුන්ස් යන සමාගම් මෙන් ම ගොවිජන නිෂ්පාදන මධ්‍යස්ථානයේ ඩ්‍රෝන ඒකකයේ […]