අමානා බැංකුව මෙතෙක් සිදු කළ ඉහළම ලාභාංශ ගෙවීම අමානා බැංකුව අඛණ්ඩව 7 වන වරටත් සිය වාර්ෂික ලාභාංශ ප්රකාශයට පත්කර තිබේ. මෙවර ගෙවනු ලබන ලාභාංශවල වටිනාකම රු. මිලියන 661 ක් වන අතර, එය අමානා බැංකුව සිය ඉතිහාසයේ සිදු කළ ඉහළම ලාභාංශ ගෙවීම ලෙස සටහන් වනු ඇත. තවද මෙය 2023 වසරේ ගෙවූ ලාභාංශවල වටිනාකම මෙන් දෙගුණයකට ආසන්න […]