70%ක් දක්වා වට්ටම් HNB ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත්හිමියන් සඳහා පමණයි මෙවර උත්සව සමය උත්සවශ‍්‍රීයෙන් සැමරීම සඳහා සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් හිමියන්ට සහ ඔවුන්ගේ පවුලේ අයට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ, නවීන මාදිලියේ රෙදිපිළි සහ ගෘහ භාණ්ඩ ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් සමඟින් නොයෙකුත් දීමනා ලබා දීමට හැටන් නැෂනල් බැංකුව මෙවරත් කටයුතු […]