Category: බැංකු

DFCC-Bank-LankaPay-Technovation-Awards-2022.jpg

1min420
        ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, පසුගියදා පැවති ‘LankaPay Technnovation Awards 2022’ හිදී 2020/21 මූල්‍ය වර්ෂය සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබී ය. B කාණ්ඩය යටතේ ‘වසරේ විශිෂ්ටතම Common ATM Enabler’ සම්මානය සහ, C කාණ්ඩය යටතේ ‘මූල්‍ය අන්තර්කරණය සඳහා වසරේ විශිෂ්ටතම බැංකුව’ (Bank of the Year for Financial Inclusivity) සම්මානය […]

AFTA-award-2022.jpg

1min490
        කොමර්ෂල් බැංකුව විසින් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලික ණය අයදුම් කිරීම සඳහා ලබාදුන් පහසුකම සඳහා ආසියානු FinTech ඇකඩමිය (AFTA) විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ණය ලබාගැනීමේ හැකියාව ඇගයීමේ පහසුකමට හිමි සම්මානය ප‍්‍රදානය කර තිබේ. කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති ‘ආසියානු ඩිජිටල් මූල්‍ය සමුළුව සහ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී’ මෙම සම්මානය බැංකුවට ලබාදුන් අතර ඒ තුළින් කොමර්ෂල් බැංකුවේ […]

Flash-Digital-KYC-introduction.jpg

1min430
        කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දුන් නව්‍ය ඩිජිටල් බැංකු ගිණුම වන ‘ෆ්ලෑෂ්’ බැංකු ගිණුමක් කොමර්ෂල් බැංකු ශාඛාවකට නොගොස් විවෘත කිරීම, සක‍්‍රීය කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම සඳහා බැංකුව විසින් වීඩියෝ ඇමතුම් තුලින් ගැනුම්කරුවා හඳුනාගැනීමේ නව ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙම සුවිශේෂී ඩිජිටල් KYC (ඔබේ ගනුදෙනුකරුවා හඳුනා ගැනීම) ක‍්‍රියාවලිය මගින් බැංකුවට ගනුදෙනුකරුවා දුරක සිටියත් […]

DFCC-Bank-Senior-Vise-President-Chief-Financial-Officer-Chinthika-Amarasekara.jpg

1min560
        2022 අප්‍රේල් 20, කොළඹ: ‘කාටත් ගැළපෙන බැංකුව’ විරුදාවලිය ලත් DFCC බැංකුව සිය 2021 මූල්‍ය වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත්කළේ ය. DFCC බැංකුව විසින් මීට වසර 5 කට පෙර හඳුන්වා දෙන ලද සුවිශේෂී බහුවිධ ආකෘතිය අනුව මෙම වාර්ෂික මූල්‍ය වාර්තාව සැලසුම් කර තිබේ. මෙම සුවිශේෂී මූල්‍ය වාර්තාකරණ ආකෘතිය නිසා, නවීන ඩිජිටල් තාක්ෂණික ප්‍රවණතාවන්ට […]

Moment-from-virtual-panel-discussion.jpg

1min360
        අමානා බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ‘Breaking the Bias’ යන තේමාව යටතේ විශේෂ අන්තර්ජාල සාකච්ඡාවක් සංවිධානය කළේ ය. කාන්තා කළමනාකරණ ආයතනයේ සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය සහ CIMA Sri Lanka ආයතනයේ මෙරට කළමනාකාරිනී ස(z)හරා අන්සාරි මහත්මිය මෙම සංවාදයට එක්වූහ. ව්‍යාපාර ලෝකය තුළ කාන්තාවන්ගේ වර්තමාන හා අනාගත භූමිකාවන් සහ ඒවායෙහි වැදගත්කම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව