ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 29, 2022
ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු කිරීමේ ආයතනය වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා සහ ශක්තිමත්ම සන්නාම තෝරාගැනීමේදී පිට පිටම තුන්වන වසරට 2022 වසරේදී ශ‍්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම බැංකු සන්නාමය’ ලෙසින් කොමර්ෂල් බැංකුව නම් කොට තිබේ. මෙහිදී, කොමර්ෂල් බැංකුවේ සන්නාම වටිනාකම මත පදනම් වූ ශ්‍රේණිගත කිරීමෙහි ඉහළට ගමන් කරමින් 2022 අපේ‍්‍රල් මාසයේදී […]










