ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 18, 2022
කොමර්ෂල් බැංකු සමූහය 2022 පළමු වන කාර්තුව තුළදී සමබර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර තිබෙන අතර ඉතාමත් වේගයෙන් රුපියල අවප‍්‍රමාණය වීම ප‍්‍රධාන කාර්යසාධන දර්ශක වලට ධනාත්මක සහ සෘණාත්මක ලෙස දැඩිව බලපා තිබේ. කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය 2022 මාර්තු 31 වනදායින් අවසන් වන මෙම කාර්තුව තුළදී රුපියල් […]











