Category: බැංකු

Image-SARP-MOU-LBN.jpeg

1min220
ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය සහ මූල්‍ය අන්තර්කරණය තවදුරටත් ශක්තිමත් කරමින්, SDB බැංකුව ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහ ඒවායේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’ (SARP) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණි. මේ වෙනුවෙන් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කෙරුණි. කෘෂිකර්මාන්තය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD), ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන […]

Intellect-Design-Arena-and-Sampath-Bank-at-the-Implementation-Kick-off-meetingjpg-1-LBN.jpg

1min980
Intellect සමාගමේ eMACH.ai තාක්ෂණික වේදිකාව උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ආයතනික සහ සුළු හා මධ්‍ය පරිමාණ (SME) බැංකුකරණ ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා වූ මෙම උපායමාර්ගික සහයෝගීතාවය, බැංකු මෙහෙයුම්වල වේගවත් බව, ව්‍යාප්ත කිරීමේ හැකියාව සහ ගනුදෙනුකරු කේන්ද්‍ර කරගත් වර්ධනයක් කරා මෙහෙයවනු ඇත මහා පරිමාණ මූල්‍ය තාක්ෂණ විසඳුම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Intellect Design Arena Ltd., සම්පත් බැංකුවේ […]

Image-Sinhala.png

1min360
ආදායම් බදුවලට පෙර ලාභය රු. බිලියන 19.6 දක්වා 22.3% කින් ඉහළට බදු පසු ලාභය රු. බිලියන 12.1 දක්වා 20.5% කින් ඉහළට සමස්ත වත්කම් වටිනාකම රු. බිලියන 921 දක්වා 18% කින් වර්ධනය වෙයි. හිමිකම් මත ප්‍රතිලාභ (ROE) 89% සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 17.89% හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.03% සෙලාන් බැංකුව 2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් […]

David-Pieris-MoU-LBN.jpg

1min170
විශේෂයෙන් හඳුන්වා දෙන ව්‍යුහගත ලීසිං ණය යෝජනා ක්‍රමවේදයක් හරහා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් (පුද්ගලික) සමාගම අලෙවි කරන GWM සහ BAIC වාහන මාදිලිය ප්‍රවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වී ඇත. මෙම හවුල්කාරීත්වය පාරිභෝගික ජීවන රටාවන් උසස් කිරීමටත් සියලු දෙනාටම හොඳම ප්‍රවාහන පහසුකම් ලබා දීමටත් බැංකුවේ ඇති කැපවීම පෙන්වා දෙයි. මෙම හවුල්කාරීත්වය යටතේ, කොමර්ෂල් බැංකුව විසින් දිවයින පුරා […]

Kaluwanchikudy-opening-LBN.jpg

1min160
සියලු ගනුදෙනුකරුවන්ට පහසු හා අති නවීන බැංකු සේවා ලබාදීමට කැපවී සිටින කොමර්ෂල් බැංකුව, නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි කළුවන්චිකුඩි නගරයේ සිය නවතම ශාඛාව විවෘත කර ඇත. මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා සහභාගී වූ අතර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ආයතනික බැංකුකරණය හස්රත් මුණසිංහ මහතා, නියෝජ්‍ය […]

Capture-16.jpg

1min220
සම්පත් සමූහයේ මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා යයි. සම්පත් සමූහය, 2025 වසර අවසානයේදී තම ඉතිහාසයේ ඉහළම ලාභය වූ රුපියල් බිලියන 53.0 ක බදු පෙර ලාභයක්ද, රුපියල් බිලියන 32.6 ක බදු පසු ලාභයක් ද වාර්තා කිරීමට සමත් වූ අතර, එය පෙර වසර  හා සැසඳීමේ දී පිළිවෙළින් 8% හා 13% ක වාර්ෂික වර්ධනයකි. එමෙන්ම සමූහයේ මුළු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව