දශකයකට අධික කාලයක් පුරා දිවෙන සිය පරිවර්තනීය ගමන්මගේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් බැංකුකරණය සහ තාක්ෂණයෙන් සවිබල ගැන්වුනු නව සන්නාම අනන්‍යතාවය හඳුන්වා දෙන බව නිවේදනය කර සිටී. HNB හි ප්‍රධාන බැංකු පද්ධති සඳහා වන පුළුල් වෙනස් කිරීම් සහ පරිපූර්ණ […]