විදේශීය මුදල් උපයන ශ්රී ලාංකිකයින්ට ස්ථාවර මාසික මුදලක් තැන්පත් කිරීම මගින් ඉහළ පොලී ආදායමක් සමඟ ඇමරිකානු ඩොලර් හෝ තවත් විදේශීය මුදල් වර්ග තුනකින් 10,000 ක අවමයක් කෙටි කාලයක් තුළ ඉතිරි කරගැනීමට අවස්ථාව සලසන සුවිශේෂී ආයෝජන සැලසුමක් කොමර්ෂල් බැංකුව එළිදක්වා ඇත. මෙම ආයෝජන සැලසුම ‘Millionaire Investment Plan in Foreign Currency’ යනුවෙන් නම්කර තිබෙන […]