Category: බැංකු

AgStar-MoU-LBN.jpg

1min180
කොමර්ෂල් බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා සුහුරු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව AgStar සමාගම සමඟ හවුල්කාරීත්වයක් ඇතිකරගෙන ඇති බව නිවේදනය කර ඇත. සමාගම් දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් හරහා AgStar වෙතින් අන්තර් වගා යන්ත්‍ර හා වාරි පද්ධති මිලදී ගැනීම සඳහා බැංකුවෙන් ණය ලබා ගන්නා ගොවීන්ට සුවිශේෂී වට්ටම් හා වෙනත් […]

Image-01-HNB-UNIMO-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට රථ වාහන ගැනුම්කරුවන්ට ගැලපෙන ලීසිං විසඳුම් පිරිනැමීම වෙනුවෙන් යුනයිටඩ් මෝටර්ස්හි අනුබද්ධ UNIMO සමඟ හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කර ඇත. HNB හි පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම, UNIMO සාමාන්‍යාධිකාරී ශලේන් ද සිල්වා යන මහත්වරුන් සමඟින් දෙපාර්ශවයෙහි ආයතනික කළමනාකාරීත්ව සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ උත්සවයකදී මෙම ගිවිසුම් අලුත් […]

Amana-Awards-night.jpg

1min230
අමානා බැංකුවේ වාර්ෂික සම්මාන උළෙල මෙවර ‘Rewarding Excellence’ යන තේමාව යටතේ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අමානා බැංකුවේ සාර්ථකත්වය උදෙසා එහි කාර්ය මණ්ඩලය වෙතින් ලැබුණු දායකත්වය ඇගයීමට ලක්කිරීම එහි මූලික අරමුණ විය. කොළඹ Shangri-La හෝටල් පරිශ්‍රයේ පැවති මෙම උත්සවයට බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවක සේවිකාවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.     […]

MyFees.lk-partnership-LBN.jpg

1min220
අධ්‍යාපන කටයුතු සඳහා වන ගෙවීම් වඩාත් පහසු සහ ආරක්ෂාකාරී කරමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අංශයේ ප්‍රමුඛතම ගෙවීම් ද්වාරය වන MyFees.lk හා හවුල්කාරීත්වයක්  ඇති කර ගෙන ඇත. මෙම හවුල්කාරීත්වය ගෙවීම් ඩිජිටල්කරණය කිරීම, ගෙවීම් කාඩ්පත් වල පිළිගැනීම පුළුල් කිරීම, ගෙවීම් සැකසීම සහ ආරක්ෂණ ප්‍රොටෝකෝල විධිමත් කිරීම, සහ ලෝකයේ ඕනෑම තැනක සිට බාධාවකින් තොරව ගනුදෙනු සක්‍රිය කිරීම […]

Image-01-LBN-4.jpg

1min120
අවසන් මහා දිනුම් ඇදීමෙන් සුඛෝපභෝගී මගී නෞකාවක සංචාරය කිරීමේ අවස්ථාව කාඩ්පත්හිමියන්ට 70%ක් දක්වා වට්ටම් දිවයින පුරා 300කට අධික පිළිගත් වෙළෙඳ සන්නාම රැසකින් ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව එළැඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා විසිරුණු වෙළෙඳ සන්නාම 300කට අධික ප්‍රමාණයක් සමඟ අත්වැල් බැඳ ගනිමින් සිය කාඩ්පත් හිමියන් වෙත 70%ක් දක්වා […]

ComBank-Digital-1.5mn-users-LBN.jpg

1min130
ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බැංකුව, සිය සර්ව නාලිකා ඩිජිටල් බැංකු ඇප් එක වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හි ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 1.5 සන්ධිස්ථානය පසුකර ඇති බව නිවේදනය කර ඇත. මෙම සන්ධිස්ථානය ප්‍රකාශයට පත් කරමින් බැංකුව පැවසුවේ මෙම සම්මානලාභී ඇප් එක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ ආයතනික ගනුදෙනුකරුවන්ට සේවය සැපයීමට බහුලවම භාවිතා වන ඩිජිටල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව