ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 22, 2023
කොමර්ෂල් බැංකුව විසින් දිවයිනේ ආහාරපාන අංශයේ ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් 110ක් සඳහා, අපනයන වෙළෙඳපොළට පිවිසීමට අදාළව තම ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ කිරීම උදෙසා, විශේෂ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. කුඩා හා මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික, කර්මාන්ත සහ අනෙකුත් අදාල ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති, කොමර්ෂල් බැංකුවේ නම්‍යශීලී ‘දිරිබල […]










