ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 17, 2023
DFCC බැංකුව තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිර්මාණශීලී නවතම මාසික විද්යුත් දින දර්ශනයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. සෑම විටම නවීන තාක්ෂණයට මුල්තැන දෙමින් ඩිජිටල් බැංකු සේවාවන් ප්රවර්ධනය කරන බැංකුවක් වශයෙන්, ලොව සිදුවන සීඝ්ර වෙනස්කම් වලට අනුගත වීමට ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස DFCC බැංකුව මෙම හඳුන්වා දීම සිදුකර ඇත. මෙම විද්යුත් […]











