Category: බැංකු

2023-Rugby-World-Cup-promo-winner-LBN.jpg

1min490
      ප්‍රංශයේ පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වීමට ශ්‍රී ලාංකිකයෙකු හට මිල කළ නොහැකි අවස්ථාවක් එම තරඟාවලියේ ගෝලීය හවුල්කරුවෙකු වන මාස්ටර්කාඩ් සහ කොමර්ෂල් බැංකුව වෙතින් හිමි වී ඇත. මෙම වසරේ අප්‍රේල් සහ ජූනි අතර කාලය තුළදී කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන ලද මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කළ දහස් සංඛ්‍යාත කාඩ්පත් හිමියන් […]

Copy-of-MW-1-LBN.jpg

1min390
      DFCC බැංකුව විදේශ ශ්‍රමිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීම සඳහා ‘රට යන අපි හැමෝගෙම කතාවද මේ?’ නමින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත්කර තිබේ. DFCC බැංකුවේ මූල්‍ය ප්‍රේෂණ අංශයේ මූලිකත්වයෙන් පිළියෙල කරන ලද මෙම මරගොපදේශ මාලාවේ අරමුණ වන්නේ, තමන් වෙහෙස මහන්සියෙන් උපයන මුදල් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට එවමින් උපරිම ප්‍රතිලාභ හිමිකරගන්නා අතරම, රටේ විදේශ […]

Commercial-Bank.jpg

1min770
      කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, වාර්ෂික වාර්තා පිළිබඳ ‘ඇකඩමි සම්මාන’ ලෙස පුළුල් අයුරින් සැලකෙන ලොව විශාලතම වාර්ෂික වාර්තා තරගය වන, 2023 MerComm ARC සම්මාන උළෙලේදී සම්මාන පහක් දිනාගෙන ඇත. බැංකුව විසින් සාම්ප‍්‍රදායික නොවන ආකෘති කාණ්ඩයේ ඒකාබද්ධ මූල්‍ය සහ ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය සඳහා රිදී සම්මානය මෙන්ම, කවරයේ නිර්මාණය සඳහා රිදී සම්මානයද දිනා […]

Read-the-way-LBN.jpg

1min400
      DFCC බැංකුව මෙරට දරු පරපුරේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නැංවූ DFCC ‘Read the Way’ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙරට විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන දරුදැරියන්ගේ ජීවිත වඩාත් යහපත් කරමින්, ඔවුන් ඉගෙනුමට සහ පොතපත කියවීමට නැඹුරු කරවීම මෙම වැඩසටහනේ අරමුණ විය. DFCC බැංකුවට අමතරව තවත් හවුල්කරුවන් රාශියක් DFCC ‘Read the Way’ වැඩසටහන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව