Category: බැංකු

Arunalu-Siththam-2023-launch-LBN.jpg

1min2260
      සිව්වන වසරටත් දියත් කර ඇති කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන දීපව්‍යාප්ත ළමා චිත්‍ර තරඟය වන ‘අරුණළු සිත්තම්’ තරඟයේ නව අංගයක් ලෙසට දැනට විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ටත් තරඟය විවෘත කරන බව බැංකුව නිවේදනය කර ඇත. වයස අවුරුදු 4-16ත් අතර ළමුන් සඳහා වන මෙම තරඟය බැංකුවේ ජනප්‍රිය ළමා ඉතුරුම් ගිණුම වන ‘අරුණළු’ ගිණුම […]

Copy-of-DFCC-LBN.jpg

1min380
      DFCC බැංකුවේ ලීසිං සේවා අංශය වන “DFCC ලීසිං” තවත් සුවිශේෂී පියවරක් තබමින් ‘අඩුවෙනකොට අඩුවෙන ලීසිං’ නමින් නවතම ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී තිබේ. 2023 සැප්තැම්බර් 14 දින දක්වා පමණක් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට ලීසිං පොලී අනුපාත අඩු වන තුරු හෝ රථවාහන ආනයනය නැවත ආරම්භ වී මිලගණන් පහළ යන තුරු […]

Arshad-Jamaldeen-AVP-–-Deposits-and-Digital-Innovation-Amana-Bank-LBN.jpg

1min450
      අමානා බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් සුවිශේෂී පහසුකම් හඳුන්වා දීමේ තවත් පියවරක් වශයෙන් WhatsApp Banking සේවාවක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් අමානා බැංකුවේ ගනුදෙනුකරුවන්ට 070 7756 756 WhatsApp අංකයට ‘Hi’ යනුවෙන් පණිවිඩයක් යොමුකිරීම මගින් තම ගිණුම්වල ශේෂය දැනගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම සේවාව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් ලබාදීමට […]

Chief-Information-Officer-Mohamed-Kiyasudeen-LBN.jpg

1min530
      අමානා බැංකුව යළිත් වරක් ISO/IEC 27001:2013 සහතිකකරණය තහවුරු කරගැනීමට පසුගියදා සමත් විය. ලොව පිළිගත් සහතිකකරණයක් වන මෙය පිරිනමනු ලබන්නේ තොරතුරුවල ආරක්ෂාව සම්බන්ධ ඇගයීමක් වශයෙනි. United Kingdom Accreditation Service (UKAS) නියෝජනය කරමින් මෙරටදී ISO සහතිකරණයන් පිරිනමන Bureau Veritas Sri Lanka විසින් සිදුකරන ලද ස්වාධීන හා පරිපූර්ණ විශ්ලේෂණයකින් අනතුරුව, අමානා බැංකුව වෙත හිමි වී […]

LMD-Most-Respected-Entities-in-Sri-Lanka-2023-LBN.jpg

1min380
      LMD සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ආයතන ශ්‍රේණිගත කිරීම්වලදී කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය බැංකුව ලෙසත්, සමස්තයක් ලෙස රටේ 4 වැනි වඩාත් ගෞරවනීය සංස්ථාපිත ආයතනය ලෙසත් ශ්‍රේණිගත කර ඇත. රටේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව, මූල්‍ය කාර්ය සාධනය සහ අවංකභාවය සඳහා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව