ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නැවත වරක් ඒෂියන් බෑන්කර් සඟරාවේ ටැබ් ඉන්සයිට්ස් විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ගෝලීය ශ්‍රේණිගත කිරීමෙහි නම් කර ඇත. මෙම ශ්‍රේණිගත කිරීමේ පදනම වන්නේ ශේෂ පත්‍ර කාර්ය සාධනයේ නිර්ණායක හයක් සලකා බලන සවිස්තරාත්මක සහ විනිවිද පෙනෙන ලකුණු ක්රමයකි. එය පරිමාණය කිරීමේ හැකියාව, ශේෂ පත්‍රයේ වර්ධනය, අවදානම, ලාභදායිතාව, වත්කම්වල ගුණාත්මකභාවය […]