අමානා බැංකුව පසුගියදා මධ්‍යම පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂ ව්‍යාපාර සම්මන්ත්‍රණයක් පැවත්වී ය. ‘Drive 2023’ යන තේමාව යටතේ පැවති මෙම සම්මන්ත්‍රණයේදී මූලික වශයෙන් අවධානය යොමුකරන ලද්දේ, මෙම ව්‍යාපාරවලට වර්තමානයේ පවතින අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, ආර්ථිකය නගාසිටුවීමට දායක විය හැකි ආකාරය සම්බන්ධයෙනි. මධ්‍යම පළාතේ විවිධ මට්ටම්වල ව්‍යාපාර නියෝජනය කරන […]