අමානා බැංකුව රට පුරා ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් සිය 46 වන ස්වයං බැංකුකරණ මධ්යස්ථානය බලංගොඩ ප්රදේශයේදී විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. අමානා බැංකුව රත්නපුර දිස්ත්රික්කයේ විවෘත කළ ප්රථම ස්වයං බැංකුකරණ මධ්යස්ථානය මෙයයි. කාටත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වන, අංක 321A, රත්නපුර පාර, බලගහමුල්ල, බලංගොඩ යන […]