Category: බැංකු

Next-Gen-Skills-Development-at-Yashodara-Vidyalaya-LBN.jpg

1min140
කොමර්ෂල් බැංකුවෙහි ‘දිරිබල ඉදිරි පරම්පරාවේ පාසල් ව්‍යවසායකත්වය සවිබලගැන්වීමේ වැඩසටහන’ යටතේ මෑතකදී සංවිධානය කරන ලද කුසලතා සංවර්ධන වැඩසටහන් දෙකක් ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ ව්‍යවසායකත්ව කවයේ සිසුවියන් කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවැත්විනි. කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සම්පත්දායකයින් විසින් මෙහෙයවනු ලැබූ ‘ගෘහස්ත මට්ටමින් බේකරි අයිතම නිෂ්පාදනය’ සහ ‘රූපලාවන්‍ය ශිල්පී පුහුණුව’ නම් වැඩසටහන් සඳහා සහභාගීවූවන්ට සහතිකපත් ද පිරිනමන ලදි.     […]

Image-01-2-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වගකිවයුතු බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් පසුගියදා නිමාව දුටු 2024 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී (BCCSA) හොඳම ආයතන 10 අතරට ශ්‍රේණිගත විය. ලංකා වාණිජ මණ්ඩලය (CCC) විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙලේදී HNB සිය ආයතනික වගකීම හා පාලනය වෙනුවෙන් අඛණ්ඩ 15 […]

WIM-Diversity-Champion-award-2024-LBN.jpg

1min150
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ විවිධත්වය, සමානාත්මතාවය, හා අන්තර්ගතකරණය පෝෂණය කිරීමේ කාර්යයට ලබාදුන් නායකත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා 2024 වසරේ මෙරට හොඳම විවිධත්ව ශූරයින් 10 දෙනා අතරට එක් වීමට සමත් වි ඇත. මෙම කීර්තිමත් සම්මානයෙන් මනතුංග මහතා පිදුම් ලැබුවේ, ‘ගෞරවනීය සේවා ස්ථාන’ වැඩසටහන යටතේ ලෝක බැංකු සමූහයේ […]

Kedella-2.jpeg

1min150
2024 දෙසැම්බර්  23, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වැනි වරටත් ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට නිවාස හිමියන් අතර අතිශය ජනප්‍රිය ප්‍රදර්ශනයක් වන මෙම ප්‍රදර්ශනය නැරඹීමට මෙවර 12,000 කට අධික පිරිසක් පැමිණියහ.     අඛණ්ඩව 18 වැනි වරටත් පැවති ‘කැදැල්ල Art of Living’ […]

Agri-Modernisation-Village-programme-LBN.jpg

1min120
මෙරට තුළ කෘෂිකාර්මික විභවයන් ඇති ප්‍රදේශ ආවරණය කරමින් කොමර්ෂල් බැංකුව කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ තාක්ෂණය ප්‍රචලිත කිරීමේ අභිලාෂකාමී මෙහෙයුමක් ආරම්භ කර ඇත. ග්‍රාමීය ප්‍රජාවන් නවීන කෘෂිකර්මාන්තය පිළිබඳ නව දැනුමින් සහ සම්පත් වලින් සන්නද්ධ කිරීම මඟින් ගොවි ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් මඟින් බෝග අස්වැන්නේ ගුණාත්මකභාවය සහ පරිමාව වැඩි කිරීම මෙහි අරමුණු වේ.     […]

Image-01-LBN-6.jpg

1min180
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා නිමාව දුටු 23 වැනි SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලැබීය. ඒ සමඟ සිය සන්නාමයෙහි විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කිරීමට HNB සමත් විය. මෙම සම්මාන උළෙලේදී වසරේ සන්නාමය (සේවා කාණ්ඩය) සඳහා වන රිදී සම්මානය සහ වසරේ දේශීය සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානය […]

Bill-wipeouts-Dec-2024.jpg

1min220
කොමර්ෂල් බැංකුව විසින් මෙවර සාප්පු සවාරි සමය වෙනුවෙන් කදිම අවස්ථාවක් උදා කරමින් සිය ගණුදෙණුකරුවන්ගේ දෙසැම්බර් මාසයේ කාඩ්පත් වියදම් වලින් රුපියල් මිලියන 3ක බිල්පත් පියවීමේ වැඩසටහනක් නිවේදනය කර ඇත. කොමර්ෂල් බැංකුවේ ඕනෑම පෞද්ගලික ක්‍රෙඩිඩ් කාඩ්පත් හිමිකරුවෙක් විසින් දෙසැම්බර් මාසය තුළ රුපියල් 75,000 ක අවමයක් වියදම් කිරීම මඟින් දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබන අතර රුපියල් 50,000 ක […]

The-official-signing-of-MoU-02.jpg

1min170
අමානා බැංකුව සහ Harbour Village (පුද්.) සමාගම එක් වී සුඛෝපභෝගී මහල් නිවාස සඳහා සහනදායී මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙම මූල්‍ය විසඳුම් හඳුන්වා දී ඇත්තේ ‘Marina Square – Uptown Colombo’ ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගන්නා ගැනුම්කරුවන් වෙනුවෙනි. මෙරට ජනතාවට වඩාත් පහසුවෙන් සුඛෝපභෝගී මහල් නිවස මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙමින් රටේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දියුණුවට […]

Image-LBN-2.jpg

1min230
ගොවි පවුල් 500කට ආසන්න ප්‍රමාණයකගේ බත සරි කරමින් බිම් අක්කර 105ක් අස්වැද්දිමට සමත් වේ ශ්‍රී ලාංකේය ජන හද ගැස්ම හොඳින් හඳුනා ගනිමින් දේශීයත්වයට කවදත් මුල්තැන ලබා දෙන සම්පත් බැංකුව ‘වැවට ජීවයක්’ වැඩසටහන යටතේ තවත් එක් සමාජ සත්කාරයක් සාර්ථකව ජනතා අයිතියට පවරා දෙන ලදී. සමෘද්ධිමත් ජාතියක් බිහි කිරීම උදෙසා දශක ගණනාවක් පුරාවට දියවර සැපයූ, දැනට අභාවයට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව