Category: බැංකු

UnionPay-promotion-2023-24-LBN.jpg

1min380
      කොළඹ නෙලුම් කුළුණේ විවෘත කරන ලද නවතම භ්‍රමණය වන (Revolving) අවන්හලේදී සුවිශේෂී භෝජන සංග්‍රහ අත්දැකීමක් ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යුනියන්පේ කාඩ්පත් හිමියන්ට අවස්ථාව උදාවී ඇත. ගෝලීය වශයෙන් ප්‍රමුඛ කාඩ්පත් ගෙවීම් ජාලය වන යුනියන්පේහි (UnionPay), ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මෙම විශේෂ ත්‍යාගය ලබා දෙන්නේ බැංකුවේ ප්‍රවර්ධන වැඩපිළිවෙලක කොටසක් වශයෙනි. 2023 දෙසැම්බර්, 2024 […]

Image-01-LBN-5.jpg

1min310
      ශ‍්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප‍්‍රමුඛතම ආයතනය වන ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 22 වන වරටත් සංවිධානය කළ 2023 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් විය. බැංකු, රක්ෂණ, විදුලි සංදේශ, විනෝදාස්වාදය, අධ්‍යාපනය, විවේකය, […]

IMG_8845-1-LBN.jpg

1min260
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Dragons of Asia 2023 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මෙහිදී මෙරට ජාතික දිනය වෙනුවෙන් සෙලාන් බැංකුව ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වැඩසටහනට හිමි වන Blue Dragon සම්මානය සහ අඩු වියදමකින් සිදුකළ විශිෂ්ටතම ප්‍රචාරණ වැඩසටහනට හිමි Gold Dragon සම්මානය […]

DFCC-2-1-LBN.jpg

1min270
      DFCC බැංකුව John Keells Properties සමග එක් වී ‘Viman-Ja-Ela’ නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය එම ව්‍යාපෘතියේ නිවාස මිලදීගැනීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන්ට නිවාස ණය මූල්‍ය සේවා අත්දැකීමක් තිළිණ කරන පියවරක් වනු ඇත. John Keells Properties යනු මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමකි. මෙම මූල්‍ය පහසුකම් යටතේ DFCC […]

TAGS-awards-2023-LBN.jpg

1min190
      කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව CA ශ්‍රී ලංකා 2023 ‘TAGS’ සම්මාන උළෙලේදී රන් සම්මාන තුනක් හා ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් මෙම සම්මාන ක්‍රියා පටිපාටිය මගින් පිළිගැනීමට ලක්වන විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය යන ප්‍රධාන අංශවලින් සිය විශිෂ්ඨත්වය තහවුරු කර ඇත. ‘ආයතනික යහපාලනය අනාවරණය කිරීම’ සහ ‘ඩිජිටල් ලෙස පරිවර්තනය වන වාර්තාකරණය’ සඳහා සියළුම […]

HNB.jpg

1min390
      ශ්‍රී ලංකා ආර්ථිකය පරිවර්තනීය වෙනසකට ලක් කරන ප‍්‍රමුඛ ජාත්‍යන්තර බහු මුදල් ඒකක භාවිතා වන ව්‍යාපාරික සහ මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම අරමුණු කරගත් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ මූල්‍ය මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වෙත පසුගිය දා බලයලත් ආයතනයක් (AP) ලෙස බලපත‍්‍රය ප‍්‍රදානය කරනු […]

Ruchith-Liyanage.jpg

1min220
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙවරත් උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා අලෙවිසැල් රාශියක් සමග අත්වැල් බැඳගෙන සුවිශේෂී දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ. මේ නිසාම නත්තල් සමය සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සාප්පු සවාරියේ යෙදෙන පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වීමට සෙලාන් කාඩ්පත් සමත් වී ඇත. මෙම දීමනා පිරිනැමීම සඳහා සෙලාන් බැංකුව […]

Seylan_Bank_logo.jpg

1min270
  ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ට අත්වැලක් වීම සඳහා සහ සංඥා භාෂාවට පිළිගැනීමක් ලබාදීම සඳහා සමාජ මාධ්‍යවල ශක්තිය භාවිතා කිරීමේ උත්සාහයක් සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ට අත්වැලක් වීම සඳහා සහ සංඥා භාෂාවට පිළිගැනීමක් ලබාදීම සඳහා සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Signfluencer’ සවිබල ගැන්වීමට පියවර ගෙන තිබේ. මේ සඳහා වූ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව