ශී‍්‍ර ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මූල්‍ය අංශයේ ස්ථායීතාව පවත්වාගෙන යනු ඇති බවට කරන ලද සහතිකය හා ඒ සම්බන්ධ අදාළ ක්‍රියාවලිය පිළිබඳව සපයන ලද පැහැදිළි කිරීම ශී‍්‍ර ලංකා බැංකු සංගමය (SLBA) සාදරයෙන් පිළිගෙන ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ ආචාර්ය වීරසිංහගේ එම ප්‍රසිද්ධ නිවේදනය මගින් […]