Category: ආර්ථික

HNB-0.jpg

1min970
COVID-19 වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් නැවත නගා සිටු වීමට සහාය වීම දරන ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 5ක සහන අරමුදලක් දියත් කර ඇති අතර බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ගේ සැලකිය යුතු ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා එම අරමුදල යොදා ගනු ඇත. ‘’COVID-19 වසංගතය පැතිරීමේ අවදානම පාලනය කිරීම සඳහා රජයේ […]

file-7.jpg

1min1110
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම (TRCSL) මගින් සංවිධානය කළ, 2019 විදුලි සංදේශ ක්‍රිකට් තරඟාවලිය පසුගියදා කොළඹ 07, එන්. සී. සී ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි ශූරතාවය දිනා ගැනීමට හච් සමත් විය. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ කණ්ඩායම් අටක් අතරෙහි පැවති තියුණු තරඟාවලියකින් අනතුරුව, හච් ටෙලිකොමියුනිකේෂන් කණ්ඩායම කිරුළ දිනා ගත්තේය. විදුලි සංදේශ නියාමන කොමිසමේ, අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක […]

Untitled-1.jpg

1min700
තම පාරිභෝගිකයා වෙත නිරන්තර අගය එක්කිරීමට කටයුතු කරන මොබිටෙල් සමාගම, සෙලාන් ක්‍රෙඩිට් කාඞ් සමග එක්ව තමන් වෙතින් mobile devices මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙත සුවිශේෂී ප්‍රතිලාභ පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ඕනෑම මොබිටෙල් අලෙවි නියෝජිතයෙකු වෙතින් සෙලාන් ක්‍රෙඩිට්කාඞ් මගින් මිලදී ගන්නා ඕනෑම මොබිටෙල් ජංගම දුරකථනයක් හෝ ජංගම උපාංග (accessories) සඳහා මාස 36ක් දක්වා Call […]

Image-1-1.jpg

1min670
කොළඹ පසුගියදා කොලඹ ෂැංග‍්‍රිලා හෝටලයේ පැවති LankaPay Technnovation 2019 , සම්මාන උලේලේදී Fintech කාණ්ඩය යටතේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම ජංගම මූල්‍ය සේවා සපයන්නා වන mCash ජනප‍්‍රියතම විද්‍යුත් ගෙවීම් කිීරීමේ මාධ්‍ය” ට හිමි රිදී සම්මානය හිමි කර ගැනීමට සමත්විය. නොකඩවා තුන්වෙනි වසරටත් LankaClear පුද්ගලික සමාගම විසින් සංවිධානය කළ Lankapay Technnovation සම්මාන උළෙලල මුල්‍ය ගනුදෙණු වලදී පාරිභෝගික සුවපහසුව […]

ctc.jpg

1min990
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්හි පුර්ණ අනුබද්ධිත ආයතනයක් වන Tea Small Holder Factories PLC සමාගම  දිවයිනේ හොඳම CTC තේ නිපැයුම්කරුවා ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර විය. තේ අපනයකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙලේදී  අදාළ සම්මානයට උරුමකම් කීමට හීන්ගල්ගොඩ තේ කර්මාන්ත ශාලාවට අවස්ථාව උදා විය.  තේ අපනයනකරුවන්ගේ සංගමයේ මගින් පත් කළ විශේෂ තේරීම් කමිටුවක් මගින්  ඇගයුම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව