ඇමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් (DFC) ඇමරිකානු ඩොලර් මිලියන 15 ක දිගුකාලීන අරමුදල් ලබා ගනිමින් ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ හැකියාවන් සහ යටිතල පහසුකම් ඉහළ නංවාලීම සඳහා ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා වන BPPL Holdings PLC සූදානම් වේ. BPPL ප්ලාස්ටික් අපද්‍රව්‍ය එහි මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන මොනොෆිලමන්ට් සහ පොලියෙස්ටර් නූල් නිපදවීම පුළුල් කිරීම වෙනුවෙන් […]