Category: මෝටර් රථ

Image-1-LBN-2.jpg

1min170
ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, දිවයින පුරා තම ශාඛා ජාලය පුළුල් කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කුරුණෑගල නව Body & Paint මධ්‍යස්ථානය විවෘත කිරීම සහ සේවා පහසුකම් මධ්‍යස්ථානයක් සඳහා මුල්ගල් තැබීම 2026 අගෝස්තු 13 වන දින සිදු කරන ලදී. දශක තුනකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ […]

Capture-29.jpg

1min130
ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන (EV) භාවිතය ප්‍රචලිත කිරීම සඳහා Evolution Auto සමාගම සහ සම්පත් බැංකුව අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹ තිබේ. Evolution Auto සමාගම හි පුළුල් වන විද්‍යුත් වාහන එකතුව සහ සම්පත් බැංකුවේ මූල්‍ය විසඳුම් එකට එක් කරමින්, පාරිභෝගිකයන්ට විද්‍යුත් වාහනයක් හිමිකර ගැනීමේ හැකියාව වඩාත් පහසු කිරීම මෙමඟින් අරමුණු කරයි. විවිධ ප්‍රවාහන අවශ්‍යතාවලට ගැලපෙන විද්‍යුත් […]

MIFL-MOU-01-LBN.jpg

1min170
Mahindra Ideal Finance PLC දිවයින පුරා සිටින ටොයෝටා ලංකා පාරිභෝගිකයින් වෙනුවෙන්ම සුවිශේෂී වාහන මූල්‍ය පහසුකම් සලසා දීමට ශ්‍රී ලංකාවේ Toyota සහ HINO වාහන සඳහා මෙරට එකම නියෝජිතයා සහ බෙදාහරින්නා වන ටොයෝටා ලංකා පුද්ගලික සමාගම සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. මෙම හවුල්කාරිත්වය යටතේ, ටොයෝටා ලංකා සමාගමෙන් වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට MIFL හි Leasing, Ideal Draft, සහ […]

Image-Ather-1280x853.jpeg

1min160
නවතම Cruise Control සහ Magic Twist තාක්ෂණය සමඟින් නවීන වර්ණ තුනකින් එන ෙමම �මියම් විද�ත් ස්කූටරය සඳහා දැන් පුර්ව ඇණවුම් භාර ගැෙන්. විද�ත් වාහන ක්ෙෂ්ත්‍රෙය් නමක් දිනූ Evolu�on Auto පුද්ගලික සමාගම, Ather, Overtones ස්කූටර් ෙපළ හඳුන්වාෙදමින්, Premium Electric Scooters සමඟින් � ලංකීය ෙවෙළඳ ෙපාෙළ් නවතම ෙපරළිය සනිටුහන් කරයි. නවීන තාක්ෂණික අංග ෙලසින් එක්කර ඇති, Infinite […]

Image-1-LBN-1.jpg

1min290
ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, සිය ශාඛා ජාලය පුළුල් කරමින් ටොයොටාහි විශ්වාසනීය නිෂ්පාදන සහ සේවාවන් ජනතාව වෙත තව තවත් සමීප කිරීමට කටයුතු කරයි. උසස් තත්ත්වය, කල්පැවැත්ම, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව යන මූලිකාංග කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට විශ්වාසනීය ගමනාගමන විසඳුම් සහ විශිෂ්ට සේවා අත්දැකීමක් ලබා […]

Capture-23.jpg

1min200
ජූනි සහ ජූලි මාස වල ගෝලීය අලෙවිය 144,841 සීමාව පසු කරයි OMODA සහ JAECOO හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් අලෙවි නියෝජිතයා වන, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන ‘හේලීස් මොබිලිටි ලිමිටඩ්’ (Hayleys Mobility Limited) ආයතනය, 2026 ජූනි සහ ජූලි මාසයන්හිදී ලොව පුරා වාහන 144,841 ක් අලෙවි කරමින් එම සන්නාමය අත්කර ගෙන […]

Haojue-Motorcycles-Suzuki-GN125-LBN.jpg

1min360
Softlogic Holdings PLC හි අනුබද්ධිත සමාගමක් වන Suzuki Motors Lanka Limited සිය පාරිභෝගිකයින් වෙත ලබාදුන් පොරොන්දුව ඉටු කරමින් Haojue යතුරු පැදි නැවතත් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව, මෙරට දිගු කාලයක සිට ජනප්‍රියත්වයට පත් GN125 යතුරු පැදිය නැවතත් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත ලබාදීමට සමාගම විසින් […]

ACF01670-1-LBN.jpg

1min200
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයා වන BYD, ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto), සමඟ එක්ව නැගෙනහිර වෙරළ තීරයේ සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ නවතම සහ නවවන ප්‍රදර්ශනාගාරය මඩකලපුව නගරයේදී උත්කර්ෂවත් ලෙස විවෘත කෙරිණි. මඩකලපුව, ත්‍රිකුණාමල පාර, අංක 556 D ලිපිනයෙහි පිහිටි මෙම […]

Image-LBN-1.jpeg

1min280
සෙලාන් බැංකුව සහ John Keells CG Auto (පුද්.) සමාගම එක් වී ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන (New Energy Vehicles – NEVs) මිලදීගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ ලීසිං පහසුකම් හඳුන්වා දී තිබේ. මෙය තිරසාර සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මෙම හවුල්කාරීත්වය යටතේ […]

image-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට Hyundai වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට සුවිශේෂී ලීසිං පහසුකම් ලබා දීම වෙනුවෙන් Abans Auto පුද්. සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹෙන ලදී. මේ තුලින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට වඩාත් ආකර්ෂණීය සහ පහසු මූල්‍ය විසඳුම් සලසා ගනිමින් Hyundai වාහනයක් තමන් සතු කර ගැනීමට අවස්ථාව උදා වේ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව