Category: නවතම සිදුවීම්

Minister-speech-LBN.jpg

1min210
Visa ආයතනය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “Scale Up 2.0” ජාතික SME සමුළුව 2026 සඳහා අනුග්‍රහය දක්වමින්, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඩිජිටල් සවිබලගැන්වීම සහ තිරසාර වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා සිය සහයෝගය තහවුරු කළේය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට, තාක්ෂණය හරහා තම ව්‍යාපාර පුළුල් […]

MJ-Final-LBN.jpeg

1min200
2026 සැප්තැම්බර් 23, කොළඹ: සෙලාන් බැංකුව City of Dreams Sri Lanka සමඟ එක්ව ඉදිරිපත් කරන ‘This Is Michael: Relive the Legend’ සජීවී ප්‍රසංගය 2026 නොවැම්බර් 08 සහ 09 යන දෙදින City of Dreams Sri Lanka හිදී පැවැත්වීමට නියමිතය. ජාත්‍යන්තර ගීත ලොවේ එදා මෙදාතුර බිහි වූ ජනප්‍රියම තරුවක් වන මයිකල් ජැක්සන්ගේ සංගීත උරුමය සජීවීව ප්‍රේක්ෂකයන් හමුවට […]

group-photo.jpg

1min200
ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම MICE (Meetings, Incentives, Conferences and Exhibitions) කර්මාන්ත ප්‍රවර්ධන වැඩසටහන වන SL MICE Expo 2026 ඔක්තෝබර් 5 සිට 9 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය. මෙවර පස්වැනි වරට පැවැත්වෙන SL MICE Expo සඳහා රටවල් 27කින් ජාත්‍යන්තර Hosted Buyers සහ මාධ්‍ය නියෝජිතයන් 120කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත අතර, […]

Capture-31.jpg

1min290
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් සමාගම සිය 2026 අර්ධ වාර්ෂික සම්මාන උළෙලේදී පාරිභෝගික සේවා ක්ෂේත්‍රයේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ අලෙවි කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීමට ලක් කළේය. වීරවිල ඩබල්ට්‍රී බයි හිල්ටන් (Doubletree by Hilton Weerawila) හෝටලයේ පැවති මෙම සම්මාන උළෙල සඳහා සමාගමේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ තෝරාගත් අලෙවි නිලධාරීන් […]

WhatsApp-Image-2026-08-13-at-13.03.16-3.jpeg

1min250
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ විශ්වසනීය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් (SLIC General), ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලැබූ ජාතික මට්ටමේ වේදිකාවක් වන, ‘Scale Up 2.0 – 2026 ජාතික කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායක සමුළුවේ’ උපායමාර්ගික හවුල්කරු ලෙස සාඩම්බරව එක්විය. මෙම සමුළුව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ග්‍රෑන්ඩ් මාර්කි පරිශ්‍රයේදී පසුගිය අගෝස්තු 11 වන දින […]

Image-LBN-1.jpg

1min180
AOD (Academy of Design) ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් “Young Creatives Program” නමින් දෙවසරක අධ්‍යාපනික පාඨමාලාවක් ආරම්භ කර ඇත. මෙමගින් එම දරුවන්ට AOD හි චිත්‍රාගාර ඇතුළු නවීන පහසුකම් භාවිත කරමින් ප්‍රායෝගික නිර්මාණශීලී අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සැලසේ. කලාව සහ නිර්මාණකරණයට ලැදියාවක් දක්වන, අතිරේක සහාය අවශ්‍ය ඕනෑම දරුවෙකුට මේ සඳහා එක්විය හැක. සිසුන් සතියට […]

SLCHPA-Press-Conference-2026-Image-LBN.jpeg

1min140
ක ොළඹ, ශ්‍රී ලං ොව – 2026 සැප්තැම්බර් 10: “ශ්‍රී ලං ො ආයතනි කසෞඛ්‍ය සහ ඵලදොයිතො සම්මොන උකළල (SLCHPA) – 2026” අද නිල වශකයන් ආරම්භ ක රුණු අතර, කසේව සුබසොධනය, කසේවො සේථොනීය කසෞඛ්‍යය සහ ඵලදොයිතොව සඳහො ප්‍රමුඛ්‍ත්වය ලබො කදන ශ්‍රී ලොංකි  ආයතන හඳුනොකෙන ඇෙයීමට ලක් කිරීම කමහි අරමුණ කේ. කසේව යින්කේ යහපැවැත්ම සහ ආයතනි  ොර්යසොධනය […]

Image-I-LBN.jpeg

1min220
ජෙෆ්රි බාවා භාරය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘මූණමල්’ සම්මානය සඳහා අයදුම්පත් භාරගැනීම නිල වශයෙන් ආරම්භ කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (Wildlife and Nature Protection Society of Sri Lanka) සමඟ එක්ව මෙම සම්මාන වැඩසටහන සංවිධානය කරනු ලබනු ලබයි. මේ සඳහා මිනිස් අවශ්‍යතා මනාව සපුරාලමින් අවට පරිසර […]

Image-1-The-Unlabelled-Runway-2026-to-bring-fashion-inclusion-and-social-impact-together-LBN.jpeg

1min110
‘The Unlabelled Runway 2026’ විලාසිතා දැක්ම, සෑම පුද්ගලයෙකුගේම අනන්‍යතාව සහ සමාජ සහභාගීත්වය අගය කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරුණු අතර, ඒ පිළිබඳ නිල මාධ්‍ය හමුව සැප්තැම්බර් 2 වන දින Cinnamon Lakeside Colombo හිදී පැවැත්විණි. මෙම සුවිශේෂී විලාසිතා දැක්ම 2026 සැප්තැම්බර් 25 වන දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිය. Caroline J Global Holdings විසින් ඉදිරිපත් කරනු ලබන ‘The […]

789369932_1876687856640357_2862722328693768749_n-LBN.jpg

1min230
ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් හා සැපයුම් දාම ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කැපී පෙනෙන දායකත්වය ඇගයීම සඳහා ශ්‍රී ලංකා ලොජිස්ටික්ස් සහ ෆ්‍රේට් ෆෝවර්ඩර්ස් සංගමය (SLFFA) විසින් සංවිධානය කරන National Logistics Awards (NLA) 2026 ඔක්තෝබර් 28 වැනිදා කොළඹ Cinnamon Life හි Lumina Ballroomහිදී පැවැත්වීමට නියමිතය. වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම සම්මාන උළෙල මේ වන විට ශ්‍රී ලංකාවේ ලොජිස්ටික්ස් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව