Category: දේපළ වෙළදාම්

JKH-Cinnamon-Life-2.jpg

2min1260
ශ්‍රී ලංකාවේ විශාලතම හා සුවිශේෂීම බහුභාවිත සංවර්ධන ව්‍යාපෘතිය වන ‘සිනමන් ලයිෆ්’ (Cinnamon Life) තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය ව්‍යපෘති කාර්යාලය සහ ‘The Suites’ නේවාසික කුලුන සඳහා අනුකූලතා සහතිකය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. දැනට ලොව පුරා පවතින COVID-19 වසංගත රෝග ව්‍යාප්ති තත්ත්වය හමුවේ පවා සිනමන් ලයිෆ් ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ. පදිංචිය සඳහා […]

Image-3.jpg

1min520
සුඛෝපභෝගී නිවාස මිලදීගැනීමට සුවිශේෂී ණය පහසුකම් 2020 නොවැම්බර් 18, කොළඹ: DFCC බැංකුව, නිවාස ගැනුම්කරුවන්ට සුවිශේෂී සහනයක් සැලසීමේ අරමුණ ඇතිව ‘හැව්ලොක් සිටි’ නිවාස ව්‍යාපෘතිය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම අවබෝධතා ගිවිසුම යටතේ, ‘හැව්ලොක් සිටි’ නිවාස ව්‍යාපෘතියේ නිවාස මිලදීගන්නා ගැනුම්කරුවන් වෙනුවෙන් විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දීමට බැංකුව පියවර ගෙන තිබේ. ව්‍යුහගත ණය […]

Nayana-1-1.jpg

1min460
ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ ව්‍යාපාර ක්ෂේත්‍ර ප්‍රධානී නයන මාවිල්මඩ මහතා විසිනි කොළඹ නගරයේ දේපළ යනු බොහෝ දෙනෙකුට සිතීමට පවා අපහසු වූ ආයෝජනයකි. කෙසේ නමුත්, මේ වනවිට ඒ සඳහා යම් යම් ඉඩප්‍රස්ථා විවෘත වී තිබේ. ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලී අනුපාත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා පහළ ගොස් ඇති නිසා, ආදායම් මාර්ගයක් ලෙස තවදුරටත් එය සැලකිල්ලට ගත […]

Mireka-1-1.jpg

1min1380
  මේ අවනඩුවේ වඩාත්ම බලපෑමට ලක්වන කණ්ඩායම වන්නේ සහාධිප්‍ය දේපල සංවර්ධකයින් ය. මන්ද යත් එක් කේවියට් ලියාපදිංචියකින් සමහරවිට නිරවුල්ව අයිතිය ලබාදියහැකි දේපල 10ක් 15ක් හෝ 100ක් 200ක් හෝ සමහරවිට ඊටත් වැඩියෙන් එකතැන සිරගතවන බැවිනි. සහාධිපත්‍ය දේපළක් ඉදිකිරීම පිණිස දේපල සංවර්ධකයෙකු කටයුතු කරගෙන යද්දී ඔහු බියවද්දා මුදල් ලබාගැනීමට කටයුතු කිරීම තම වෘත්තිය කරගත් පෙලැනිත්යක් මේ වන […]

Hutch-3.jpg

1min1080
හච් පාරිභෝගිකයින් හට  වඩා විශිෂ්ට සන්නිවේදන අත්දැකීමක් ලබා දීමේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස,‍් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්,‍් පසුගියදා කොළඹ නගරයේ බම්බලපිටිය කාර්යාලයේ පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වැඩි දියුණු කර උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සඳහා, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යෝගලතාගිනි තිරුකුමාර් මහත්මිය සහ හච් කළමණාකාරිත්වය […]

Image-17.jpg

1min1070
  Prime Waterfall Residencies වසර 25 ක් පුරා අඛණ්ඩව පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පළමු වරට ICRA Lanka (A-) ණය ශ්‍රේණිය හිමි කර ගත් ප්‍රයිම් සමූහය සිය නවතම ව්‍යාපෘතිය වන Prime Waterfall Residencies නිවාස ව්‍යාපෘතිය ජූනි මස 27වන දින එළිදක්වයි. කොළඹ නගරයට ඉතා ආසන්නව සියලු නාගරික පහසුකම්වලින්  සපිරි තොරතුරු සන්නිවේදන කලාපය […]

Prime-Grand.jpg

1min1030
සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් මීළහ අදියරයේ (Finishing Stage) ඉදිකිරීම් යළි ඇරඹේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපල වෙළඳාම් සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ නවතම සුඛෝපභෝගී සහාධිපත්‍ය ව්‍යාපෘතිය (Luxury Condominium Project) වන කොළඹ 07, Ward Place හි මහල් 37 කින් යුතුව ඉදිවන Prime Grand ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද #RestartSL ක්‍රියාපටිපාටියට […]

1-2.jpg

1min440
ආසියාවේ ප්‍රමුඛතම දේපළ තාක්ෂණ සමාගමක් වන PropertyGuru සමාගම විසින් සංවිධානය කරනු ලබන ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙලේ අයදුම්පත් බාර ගැනීම නිල වශයෙන් ආරම්භ කිරීම පිළිබඳ දැනුම් දීම උදෙසා එම සමාගම පසුගියදා කොළඹ මූවන්පික් හෝටලයේදී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණ. ඒ අනුව එම සම්මාන උළෙල 2020 ජුලි මස 17 වනදා කොළඹ ෂැන්ග්‍රි-ලා […]

Image-2.jpg

1min650
සුපිරි ජීවිතයක පෞද්ගලිකත්වය සුරකින නව තාක්ෂණික අංග රැසකින් සමන්විතයි  මෙරට දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ අද්විතීය නාමය වන ප්‍රයිම් සමූහය කොළඹ 7, වෝඩ් පෙදෙසෙ හි ඉදිකරන  Prime Grand, Ward Place නිවාස ව්‍යාපෘතිය පෞද්ගලිකත්වය සුරැකීම අතින් ඉහළම අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියයි. එමෙන්ම වෝඩ් පෙදෙසෙ හි ඉදිවන උසම නිවාස ව්‍යාපෘතිය මෙය වන නිසා බාධා රහිතව හාත්පස නැරඹීමේ සහ අතිශය පෞද්ගලික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව