ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 30, 2020
නවතම disappearing messages විශේෂාංගය සමඟ බිලියනයකට අධික වයිබර් පාරිභෝගිකයන්ට තම දත්ත පිළිබඳ පූර්ණ පාලනයක් හිමිවෙයි 2020 අප්‍රේල් 29:— ලොව ප්‍රමුඛතම නව සන්නිවේදන මාධ්‍යයක් වන වයිබර්, සියලුම චැට් සඳහා “disappearing messages”විශේෂාංගය හඳුන්වාදීම පසුගියදා නිවේදනය කළේය. මීට පෙර වයිබර්හි secret chats සඳහා පමණක් සීමා වී තිබුණු මෙම විශේෂාංගය නුදුරේදීම සියලුම වයිබර් ග්‍රාහකයින්ට භාවිත කළ හැකිවනු ඇත. මෙම […]












