Category: තාක්ෂණ

Sudhir-Nayar-Cisco.png

1min1410
ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා ගෙන යාමේ ගමනට සිය කැපවීම වඩාත් පුළුල් කරමින් සිස්කෝ ඩිජිටල් තාක්ෂණික පද්ධතිය මත ව්‍යාපාරික සේවා වඩාත් කාර්යක්ෂම ලබා දීමේ සිස්කෝ හි සේවා සමූහයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. මීට අමතරව, සිස්කෝ විසින් දැනට ශ්‍රී ලංකාවත් සමඟ පවතින හවුල්කාරීත්වයන් තවත් වර්ධනය කර ගනිමින් කොවිඞ්-19 වසංගතය සමඟ ශ්‍රී ලංකාවේ ඇති වූ අලූත් තත්වය […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min880
ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම ශ‍්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ^TRCSL& වෙතින් 4G ජාල ආවරණය සඳහා වූ සංඛ්‍යාත පරාසය සාර්ථකව හිමි කර ගත් අතර ඒ අනුව සමාගම නුදුරේදීම මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් ආවරණය කරනු ඇත. ඉහළ සංඥා විකාශනයක් සහිත 850MHz සංඛ්‍යාත පරාසය තුළ එයාර්ටෙල් […]

Photo-1.jpg

1min570
ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් නංවමින්, ව්‍යාපාර නව මගකට ගැනීම සඳහා  නිරතුරුවම කටයුතු කරන  ව්‍යවසාය මෘදුකාංග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන vmware ආයතනය  එහි මෘදුකාංග ආරක්ෂණ පද්ධතිය  දියුණු තව දුරටත් වැඩි දියුණු කළ බව  දැනුම් දෙයි. එමගින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායන්ට, වත්මන් ඩිජිටල් නවෝත්පාදනය වන clouds ඔස්සේ  ස්වකීය ව්‍යාපාර මෘදුකාංගයන්හි ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා වැඩි […]

KV-1-1280x1369.jpg

1min1850
අන්තර්ජාලගත ඉගෙනුම් සහ ඉගැන්වීම් ක‍්‍රමවේදය ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ සීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වන කාලයක තවත් ජාතික මෙහෙවරකට දායකත්වය එක් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් විසින්  “SLT eSiphala” අන්තර්ජාලගත අධ්‍යාපනික අවකාශය නිර්මාණයකොට තිබේ. ශ්‍රී ලාංකීය ගුරු සිසු දෙපාර්ශ්වය අතර  ඩිජිටල් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කෙරෙන  “SLT eSiphala” අන්තර්ජාල අවකාශය තුලදී ගුරුවරයෙකුට එක් පාඩම් වාරයකදී 20,000 කට අධික සිසු […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min680
e-learning වේදිකා, රැස්වීම් සහ සජීවී අන්තර්ජාල විකාශයන් ආදී කටයුතුවලට වැඩි වශයෙන් යොමු වීම හේතුවෙන් ඉහළ යන ඬේටා භාවිතයට ප‍්‍රතිචාරයක් ලෙස ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම නිවසේ සිට රාජකාරී සහ ඉගෙනීම් කටයුතුවල නිරත වන සිය පරිශීලකයින්ට සහාය වීම සඳහා නවතම පැකේජයක් හඳුන්වා දී ඇත. ජීවිතය ක‍්‍රමයෙන් යතා තත්වයට පත් […]

RDB-Oracle.jpg

1min2600
මෙරට 100% ක්ම රාජ්‍ය අංශය සතු එකම සංවර්ධන බැංකුව වන ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) Oracle Cloud Infrastructure සමඟ එක් වී ඇති අතර මෙමඟින් බැංකුවේ ඩිජිටල් ගමන දිවයින පුරා වේගවත් කිරීමටත් ශ්‍රී ලංකාවේ මධ්‍යම හා අඩු අදායම් ලබන කොටස් නියෝජනය කරන සිය ගනුදෙනුකාර පදනමට නව්‍ය සහ සරල මූල්‍ය විසඳුම් ලබා දීමටත් බැංකුවට හැකියාව ලැබේ. බැංකුවේ ඩිජිටල් […]

vib.jpg

1min570
– මන්දගාමී ව්‍යාපාරික වාතාවරණයක් යටතේ වුව ද උපරිම ඵල නෙලාගැනීමට වයිබර් සමත්වෙයි කොවිඩ්-19 වසංගතය නිසා බොහෝ ක්ෂේත්‍රවල අවිනිශ්චිත තත්ත්වයක් මතු වූ අතර සිදුවූ පාඩුව ගණන් කළ නොහැකි තරම් ය. එහෙත් එම අවිනිශ්චිත වාතාවරණය යටතේ පවා ලබාගත් ජයග්‍රහණ යම්කිසි ආකාරයේ බලාපොරොත්තු ජනනය කිරීමට සමත් විය. 2020 වසරේ පළමු අර්ධය තුළ රකුටෙන් වයිබර් කණ්ඩායමට නව අත්දැකීම් සමූහයක් […]

Huawei.jpg

1min820
තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට උසස් තාක්ෂණික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. සතියේ ඕනෑම දිනක ලබා ගත හැකි මෙම සේවාව මඟින් පරිශීලකයින්ට සිය ජංගම දුරකථන අළුත්වැඩියා කර ගැනීමට නොමිළයේම උපාංග භාර දීම  සහ නැවත පරිශීලකයා වෙත රැගෙන ගෙනවිත් දීමේ සේවා පහසුකම් සපයයි.  මෙම පහසු කුරියර් සේවාව මඟින් පාරිභෝගිකයින්ට ගමන් වියදමකින් සහ සිය […]

ASUS.jpg

1min560
full I/O ports සහිත 10th Gen Intel Core CPU මගින් බලගැන්වෙන, edge-to-edge keyboards සහ four-sided NanoEdge displays  සහිත අඟල් 13.3 සහ 14 ප්‍රමාණයේ ලොව සිහින්ම ලැප් ටොප් පරිගණක 2020, සැප්තැම්බර් 13, ශ්‍රී ලංකාව, කොළඹ,—  ASUS වෙතින් ZenBook Classic මාදිලියේ අතට ඉතාමත් පහසු අඟල් 13.3 සහ 14 ප්‍රමාණයේ නවතම ZenBook 13 (UX325) සහ  ZenBook 14 (UX425) ලැප්ටොප් පරිගණක දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. මෙම ලැප් ටොප් මාදිලි දෙකම අතිශයින්ම සැහැල්ලු වන අතර ZenBook 13 හි බර  1.07 kg පමණ වේ. ලොව සිහින්ම මෙම ලැප් […]

Hon.jpg

1min810
කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙනලද  කොටස් වෙළෙදපොළ ඩිජිටල්කරණ ක්‍රමවේදය ජනගත කිරීම  නිමිත්තෙන්  ගරු අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී අද දිනයේ පවත්වන ලදී. මෙම සැමරුම් උත්සවයේ  තේමාව වනුයේ “අනාගතයට අධි පිම්මක්” නැතහොත් “Hyper leap to the future” යනුවෙනි. මෙම උත්සවයට සදහා ගරු  […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව