Category: තාක්ෂණ

Picture1-2.jpg

1min720
      2021 ජූලි 20, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL  රටේ අනාගත පරපුරට නවතම තාක්ෂණික දැනුම හා පුහුණුව ලබාදීම සඳහා, Arduino, Robotics සහ IoT (Internet of Things) යන විෂයන් සම්බන්ධයෙන් ඔන්ලයින් පාඨමාලා එකතුවක් නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තාක්ෂණය මූලික කරගත් ආර්ථිකයක් වෙත ශ්‍රී ලංකාව රැගෙන […]

Picture1-1.jpg

1min450
    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL  කුලියාපිටිය ශික්ෂණ රෝහලට බහු-පරාමිති මොනිටර් යන්ත්‍රයක් (Multi Para Monitor) පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය ශ්‍රී ලංකාවට Covid-19 උවදුරෙන් මිදීමට අත්වැලක් වීම සඳහා SLT-MOBITEL දරන අඛණ්ඩ උත්සාහයේ තවත් පියවරකි. කුලියාපිටිය ශික්ෂණ රෝහල කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලතම රෝහල වන අතර, මෙම […]

1-1.jpg

1min790
      පළමු යන්ත්‍රය කරවනැල්ල මූලික රෝහලට පරිත්‍යාග කෙරේ ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මේ වනවිට රටට විශාල අභියෝගයක් වී පවතින COVID-19 රෝගය මර්දනය කිරීමේ සටන ශක්තිමත් කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික් රෝහල් වලට Polymerase Chain Reaction (PCR)  යන්ත්‍ර ලබාදීමට සැලසුම් කර තිබේ.  මේ යටතේ පරිත්‍යාග කරන […]

Image-1-1.jpeg

1min870
      ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දේපළ වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහය, සයුර අභියස ඉදි කෙරන සිය නවතම සහ 43 වන සුඛෝපභෝගි සහධිපත්‍ය නිවාස (condominium) ව්‍යාපෘතිය වෙළෙඳපොළට හඳුන්වාදෙයි. දෙස් විදෙස් සංචාරකයින් අතර ප‍්‍රචලිත මීගමුව Hotel Road හි ඉදිවන මෙම මනරම් සුඛෝපභෝගි සහධිපත්‍ය නිවාස (condominium)  ව්‍යාපෘතිය Amber Skye Residencies ලෙස නම් කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ […]

OPPO-Launches-Renovators-2021-Emerging-Artists-Project-PR-Image.jpg

1min910
      ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග සන්නාමයක් වන OPPO හි Emerging Artists ව්‍යාපෘතිය යටතේ 3 වන වරටත් පැවැත්වෙන OPPO Renovators වැඩසටහනේ 2021 අදියර පසුගියදා නිල වශයෙන් ආරම්භ කරන ලදි. ලොව පුරා කලා හා තාක්ෂණ රසිකයන් වෙනුවෙන් විවෘත මෙම වැඩසහන, තරුණ නිර්මාණකරුවන්ට කලාවේ හා තාක්ෂණයේ අනාගතය පරිකල්පනය කිරීම සඳහා ලැබෙන මහඟු අවස්ථාවකි. OPPO Renovators වැඩසටහන […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min660
      වෘත්තීයමය සාර්ථකත්වය අත් කරගැනීම උදෙසා ආයතනවල වෙනස්වන අවශ්‍යතාවන්ට අදාල වන පරිදි සිසු සිසුවියන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම සබරගමුව විශ්වවිද්‍යාලය සමඟ එක්ව පසුගියදා සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කළේය. මෙමගින් කළමනාකරණ පීඨයේ සිසු සිසුවියන් 250 දෙනෙකුට වටිනා උපදේශන සේවා හා පුහුණු වීමේ අවස්ථාව හිමි විය. වෙබිනාර් සම්මන්ත‍්‍රණ මාලාවක් ඔස්සේ මෙම වැඩසටහන […]

Image-2-2-1.jpg

1min990
    SLIIT පශ්චාත් උපාධි සිසුන්ගේ වෘත්තීය දක්ෂතාව හා නිපුණත්වය දේශීයව මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ඇගයීමට ලක්ව ඇත. බොහෝ උපාධිධාරීන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් හිදී ප්‍රමුඛ සමාගම්වල කීර්තිමත් නිලධාරීන්, සමාගම් හිමියන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ වෘත්තිකයන් බවට පත්ව ඇත. පශ්චාත් උපාධි වැඩසටහන් සැලසුම් ඉදිරිපත් කර ඇත්තේ අප ජාතියට මෙන්ම ඉන් ඔබ්බට සේවය කිරීම සඳහා ශක්තිමත් […]

Image-1-1-1.jpg

1min560
      ගෝලීය වශයෙන් පිළිගෙන ඇති ව්‍යාපාරයේ සිට ව්‍යාපාරයට (B2B) සහ ව්‍යාපාරයේ සිට පාරිභෝගිකයාට (B2C) ඊ-වාණිජ විසඳුම් සපයනු ලබන නෙදර්ලන්ත Sana Commerce හි කොටසක් මෙන්ම ප‍්‍රමුඛ පෙළේ මෘදුකාංග සංවර්ධන සමාගමක් වන ISM APAC ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථාන 40 අතරට පසුගියදා තෙවන වරටත් තේරී පත් විය. එසේම ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සුළු හා මධ්‍ය පරිමාණ […]

D3S0171x.jpg

1min620
      2021 ජූලි 08 – කොළඹදී : දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම විද්‍යුත් වාණිජ අඩවිය වන Daraz, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගී වන ජාතික ඔලිම්පික් ක‍්‍රීඩා කණ්ඩායම වෙත අනුග‍්‍රාහක දායකත්වයක් එක්කොට ඇතිබව පසුගියදා නිවේදනය කරන ලදී. ‘Delivering Dreams’ තේමාව පෙරටුකොටගෙන ජාතික ඔලිම්පික් කමිටුව සමග ඉතා සමීපව කටයුතු කරනු ලබන Daraz, ශ්‍රී ලංකා, […]

tsg-logo.jpg

1min530
  2021 ජූලි 14, කොළඹදී ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් සිය ප්‍රවීණත්වය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ‍ශ්‍රී ලංකාවේ අධ්‍යාපන-තාක්ෂණ සමාගමක් වන Third Space Global ආයතනය, එක්සත් රාජධානියේ සිය මව් සමාගම වන Third Space Learning සමග සහයෝගිත්වයෙන්, එක්සත් රාජධානියේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන සිසුන්ට මේ දක්වා ඔන්ලයින් පාඩම් මිලියනයක් අතිසාර්ථකව ලබාදී තිබේ. පාසල් වෙත යාමේ අවිනිශ්චිත වාතාවරණයක් පවතින මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව